2026 ජනවාරි 05 වන සඳුදා
Lankadeepa Logo

 

අර්බුද මැදින් විසඳුම්

Related Articles

යෝජිත ත්‍රස්ත පනත  සහ පෙර පනත සසදමු

යෝජිත ත්‍රස්ත පනත සහ පෙර පනත සසදමු

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත නමින් නව නීතියක් යෝජනා වී තිබේ . එකී පනතට අදාල කෙටුම්පත සම්බන්ධයෙන් ජනතා අදහස් විමසමින් තිබේ. එය අවසානාත්මක කෙටුම්පත නොවේ. යෝජිත පනතේ මූලික අරමුණ ව..

5
COMMENTS
Commenting requires you to be signed in.
Newest 5 comments
Y
ajih · Wednesday, 27 September 2023 05:59 PM

ජනාධිපතිවරයා අර්බුද මැදින් විසඳුම් සෙවීමට ලෝකය සමග ගණුදෙණු කරමින් සිටින අවස්ථාවේ ලංකාවේ විදේශ ඇමැතිවරයා වෙනත් රටවල අර්බුද සම්බන්ධව විදෙස් මාධ්‍ය සමග කිසිසේත්ම නොකළ යුතු අදහස් ප්‍රකාශ කිරීම නිසා ශ්‍රී ලංකාව අනවශ්‍ය අර්බුද සහ ගැටළු මතුවීමට හැකියාව පවතී.

0
Y
චන්දිම ෆොන්සේකා · Wednesday, 27 September 2023 06:14 PM

මෙයාට හොඳට පද ගලපලා රචනා ලියන්න පුළුවන්...

0
Y
chandima · Sunday, 01 October 2023 04:47 AM

එහෙනම් අගමැති වෙලා ඉන්න කාලේ උඩබලාගෙන උන්නේ, අර්බුද තිබුණේනැති නිසා වෙන්න ඇති... දැන්නේ තේරුණේ... අර්බුද නැතිනම් බකන් නිලාගෙන ඉන්නවා.

0
Y
athula · Sunday, 01 October 2023 04:49 AM

ඔය කියන්නේ ඇත්ත..

0
Y
athula · Friday, 06 October 2023 09:39 PM

මැද්දෙන් යන්න එපා අප්පා. දන්නවනේ අර නරියාට වුණු දේ...! වලපයයි, ගොඩපයයි ඉන්න එකේ... පරිස්සමින් ඉන්න.

0