රෝග ලක්ෂණ වසාගෙන ඉතිහාසය ගැන පම්පෝරි ගසමින් අසීමාන්තික ලෙස විවිධ පාර්ශව වලින් ණය ගෙන ඒවායෙන් අනුභව කරමින් සිටි ජාතියකට සැබෑ රෝගය හමුවී ඇත. පිඟාන හිස්වෙමින් තිබෙන අතර ජාතියේ සජීවි බව ක්‍රමයෙන් වියැකෙමින් තිබේ.
දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්
ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.
පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා
අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව
මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො
දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අපි මරණාසන්න ජාතියක් වෙලාද?
AB Thursday, 01 September 2022 04:16 AM
අපි ජාතියක් ලෙස මුහුණ දී සිටින දෛවෝපසහගත ස්වභාවය සහ එහි බැරෑරුම් බව, ජාතිය මියැදෙමින් ඇති බව තේරුම් ගෙන එය මියැදීමට ඉඩහැර බලා සිටින්නේ නම් එය සිදුකරනුයේ අප විසින්මයි. ලංකාවේ ජාතික අර්බුදය විසඳීමට පෙර ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාදිය යුතුවේ. පළමුව පුරවැසියන්ගේ (ශ්‍රී ලාංකිකයන්ගේ) ආර්ථික ශක්තියක් ඇති ඇතිකර දෙවනුව ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබාදිය යුතුවේ. පළමුව ජනතාවගේ ආර්ථික ප්‍රශ්න විසඳීමට හැකිනම් එමගින් ජාතික ප්‍රශ්න විසඳීම පහසු වනු ඇත...
LGPJ Thursday, 01 September 2022 06:11 AM
Exaggerations are not suitable for our innocent nation, my dear.
ලුම්බිණි Thursday, 01 September 2022 01:32 PM
අපි මරණාසන්න ජාතියක් නොවෙයි. අපි මැරිලා ඉවරයි දැන්...!