Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 ජුනි මස 26 වන ඉරිදා
සේනක Wednesday, 05 October 2011 10:20 AM
පාරම්පරිකව අපට උරුමව තිබු එහෙත් දැන් අපට අහිමි වී යන මෙවන් දේ අප ආරක්ෂා කළ යුතුයි. ලිපියෙන් දැනුවත් කිරීම ගැන ගොඩාක් ස්තුතියි.
Reply : 0 0
එච්.එම් සරත් Friday, 26 August 2011 12:22 AM
මම හරි කැමති දෙයක්. ඒ වාගේම අපට ඕනෑ කරන දෙයක්.
Reply : 0 0
සමීර මාධව මධුශංඛ Saturday, 27 August 2011 09:16 AM
අංගම් සම්බන්ධව පල කරන ලද ලිපිය ඉතාම සාර්ථකයි එහි එම ශාස්තෘය පිලිබද දීර්ග විස්තරයක් තිබෙනවා අප නොදන්නා මෙවන් දේ පිලිබදව පල කිරීම සම්බන්දයෙන් බෙහෙවින් ස්තුතිතියි //යුධ හමුදා කදවුර කරෑවල පුලියන්කුලම වවුනියාව//
Reply : 0 0
පාලිත Tuesday, 06 September 2011 05:41 PM
ඉසතරම්
Reply : 0 0
දුලන Sunday, 18 March 2012 07:24 AM
නියමයි.........
Reply : 0 0
අරවින්ද Wednesday, 21 September 2011 06:47 AM
හොද වැඩක් ඔබට මා සුභ පතනවා
Reply : 0 0
රවිඳු Saturday, 28 January 2017 12:49 AM
මේ විස්තර ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපි සියළු දෙනාටම බොහෝ වටිනවා (නි)
Reply : 0 0
pradeep Thursday, 01 September 2011 06:52 PM
බොහොම හොදයි මේ දේවල් ආරක්ෂා කරල ඉදිරියටත් පවත්වාගෙන යන්න ඕන
Reply : 0 0
පුන්යා Wednesday, 21 September 2011 05:21 PM
මේක අපුරු වාර්තාවක්. ජයන්ත ගුරුතුමනි ඔබට ස්තූතියි. මේ විශේෂ කටයුත්තට අපේ තරුණ පරපුර යොමුවීමත් විශාල ආඩම්බරයක්
Reply : 0 0
gamarala Friday, 09 September 2011 09:53 AM
මාස්ටර් අජන්ත ඔබ අපට ආඩම්බරයක් තරුණ පරපුර වෙනුවෙන් වැඩ ටික කැරගෙන යන්න.
Reply : 0 0
රුවන් Friday, 09 September 2011 11:40 AM
රට දිනෙන් දින වෙනස්වන නමුත් ශ‍්‍රී ලංකාවේ පුරාණ සටන් කලා රැක ගත යුතුයි අපේ රට රැක ගැනීමට පෙන්වූ දස්කම් ඉතා පැහැදිලියි
Reply : 0 0
upul Friday, 09 September 2011 05:59 PM
අපේම කියා දෙයක් අපට තිබිය යුතුයි
Reply : 0 0
රුවන් .චන්දා Tuesday, 06 September 2011 07:38 AM
ඉතා හොද ලිපියක් මේ සටන් කලාව තරුණ පෙළ අතර වර්ධනය කළ යුතුයි
Reply : 0 0