පිලිප් කළ ගුණ සැළකු හැටි
බි්රතාන්ය අධිරාජ්‍යවාදීන්ගෙන් ලංකාවට යළි නිදහස උදා කර ගැනීම සඳහා, අරගල සිදු කළ දේශ හිතෛෂීන්ගේ නාමාවලියේ සිටින අයගෙන් කීපදෙනකු හැටියට පිලිප් ගුණවර්ධනත්, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාත්, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා හා එඩ්මන්ඩ් සමරක්කොඩිත් හැඳින්වීමට පුළුවන. වලව්කාරයකු වුවද පිලිප්, සුද්දන්ට කඬේ ගියේ නැත. බොරළුගොඩ වලව්වේ බොරළුගොඩ රාළහාමිගේ දරුවන් කීප දෙනාගෙන් වසවර්තිම කොලූ පැටවුන් දෙදෙනා පිලිප් හා රොබට් ගුණවර්ධන වූ අතර, දිනක ඔවුන් දෙදෙනා එක්ව, වලව්ව අභ