එල්.ටී.ටී.ඊයෙන්ම ප්රභාකරන් ඝාතන කුමන්ත්රණ
අවසන් යුද්ධය ආරම්භවීමට පෙර බලහත්කාරයෙන් තරුණ තරුණියන් බඳවාගන්නා ලෙස ප්රභාකරන් කළ නියෝගය මහජනතාව පමණක් නොව එල්ටීටීඊයේ සාමාජිකයෝද තරයේ හෙළා දුටුවහ. ඒ රහසින්ය. තමාගේ බලය බිඳී යන හෙයින් ප්රභාකරන් පිස්සු බල්ලෙකු මෙන් ක්රියාකිරීමට පටන් ගත්තේය. එල්ටීටීඊය දුර්වල වී බිඳ වැටීමට එය ප්රධාන හේතුවක් විය.