හිඟුලේදී සා.පෙළ සිසුන්ටත් අයි.එස්. පුහුණුව දීලා
මීට සහභාගි වූවන් අතර පාෂාන්, අර්කම්, ඉහ්ෂාම්, ඉන්ෂාෆ්, ජමිල්, උමයර්, අබු හිතාම්, මුවාඩ්, නවුෆර්, මිල්හාන්, හස්තුන්, ගෆුර් සහ රිස්කාන් යන අය වූහ. මෙහිදී හස්තුන් ආරක්ෂක අංශවලට හසු නොවීම සඳහා සහභාගි වූවන්ගේ ජංගම දුරකතනවලින් වීපීඑන් තාක්ෂණය හරහා අන්තර්ජාලය භාවිත කරන ආකාරය සහ තම අනන්‍යතාව හෙළි නොවන ආකාරයේ ජංගම දුරකතන සිම්පත් මිලදී ගෙන භාවිත කරන ආකාරය පහදා දී ඇත.