අපේක්ෂාවේ කුලුනක් : කරුණාවේ ආදර්ශයක්
මාර්ටින් ලුතර් කිං (කනිටු) විසින් 1963 අගෝස්තු මස 28 වැනි දින පවත්වන ලද “I have a Dream” (මට සිහිනයක් තිබේ) නමැති ලෝක ප්‍රසිද්ධ දේශනය මෙම ලිපිය ලිවීමේ දී තීරණාත්මක ලෙස බලපා ඇති බව සඳහන් කරනුයේ, ඔහුට පමණක් නොව, මානව ශිෂ්ටාචාර පද්ධති වෙනස් කිරීමට අහිංසාවාදී නැතහොත් නිර්-ප්රචණ්ඩ විධික්රම උපයෝගී කරගත් නියමුවන්ට සහ සමාජ ව්‍යාපාරවලට ගෞරව කිරීමේ අදහසිනි.