ඉන්දියාවේදී කොටු වූ ශ්රී ලංකා පාතාලය
කිඹුලාඇළේ ගුණා, අතුරුගිරියේ ලඩියා, වැල්ලේ සුරංග, කෙනඩි හෙවත් බුම්මා, කොට ගාමිණී, පුකුඩු කන්නා මේ රටේ නම් දැරූ පාතාල මෝරු වෙති. ඔවුන්ගේ නම් ඉදිරියේ අපරාධ නඩු ලියැවෙන්නේ ලංකාවේය. එහෙත් ඔවුන් ලංකාවේ පොලීසියට කොටු වෙන්නේ නැත.