IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


හැංකොක් ටයර් තාක්‍ෂණයෙන් පෙරැළි කරයි

(ගයාන් සූරියආරච්ච)

ලෝකයේ ජනප‍්‍රිය ටයර් සමාගමක් වන ‘හැංකොක් ටයර් ‘ සමාගම ඔවුන්ගේ නිර්මාණ එළිදැක්වීමේ ව්‍යාපෘති ඔස්සේ වඩාත් විශිෂ්ට නිර්මාණ කීපයක් මාධ්‍යවෙත හෙළිදරව් කළේය.

ජයග‍්‍රාහී නිර්මාණ පහක් තෝරාගත් අතර එහි වඩාත් කැපී පෙනෙන්නට වූයේ මිනිසකුට ගමන් කළ හැකි පුවරුවක් බඳු කාන්දම් බලයෙන් යුක්ත ‘හාවබෝඞ්‘ සහ ප‍්‍රසාරණය කළ හැකි ස්වයංක‍්‍රීය බසයයි.

එහි ප‍්‍රථම ස්ථානය ලෙස තේරීපත්වූයේ එක් මිනිසකුට ගමන් කළ හැකි විශාල රෝද දෙකකින් යුක්ත රථයයි. එය ‘අයිප්ලේ‘ ලෙස හඳුන්වයි. එම රථයෙහි ඇති විශේෂත්වය නම් ඉතා වේගයෙන් ගමන් කරන විටකදී වුවද වේගය අඩු නොකර රෝදවල දිසාව වෙනස් කරමින් මාර්ගයේ කොනකට රථය යොමුකිරීමේ හැකියාව තිබීමයි. හැන්කොක් ටයර් සමාගමේ නිර්මාණ ඉදිරිපත් කිරීමේ අන්තර් සංසඳයට සේවකයෝ 34 දෙනෙක් නිර්මාණ ඉදිරිපත් කළහ.

 

 

 



අදහස් (0)

හැංකොක් ටයර් තාක්‍ෂණයෙන් පෙරැළි කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1973 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site