(ගයාන් සූරියආරච්චි)
මිනිසකු රැගෙන යාහැකි විශාල වෘත්තාකාර හතරකින් සැදුම්ලත් ‘ඉගිලෙන පලසක්’ ස්වීඩන් ජාතික ඉංජිනේරුවකු විසින් නිපදවනු ලැබ තිබේ.
මෙය නිපදවූයේ ඇක්සෙල් බෝජ් නැමැති ඉංජිනේරුවාය. වෘත්තාකාර හතරට භ‍්‍රමක රැසක් ඇතුළත් කර පුද්ගලයකුට එහි මැද ඉඳගෙන යාහැකි පරිදි නිපදවා තිබේ.
මෙම ඩ්‍රෝන යාත‍්‍රාව හැඳින්වනුයේ 'chAIR‘ ලෙසිනි. මෙය නිපදවීම සඳහා ඇමෙරිකානු ඩොලර් 10,000 ක් පමණ වැයවී ඇති බව සඳහන් වේ.
මෙම ඩ්‍රෝන යාත‍්‍රාව ලම්භකව ගුවන්ගත කිරීමේ හැකියාව ඇති අතර කිලෝග‍්‍රෑම් 35 ක් පමණ බරින් යුක්තය.
විශේෂිත 76 එලයිට් මෝටර්වලින් මෙයට බලය සැපයේ. විශේෂඥයන් මෙහි ඇති බැටරි තක්සේරු කර තිබුණේ විනාඩි 10 කට පමණි. එහෙත් මෙහි සිද්ධාන්තමය පියාසර කාලය ලෙස විනාඞ් 14 ක් ගුවනේ ගත කිරීමට හැකිවීම සතුටටක් කරුණක් බව බෝජ් පවසයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ස්වීඩනයෙන් ඉගිලෙන පලසක්