IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


විද්‍යාඥයෝ සුපිරි සුනඛයන් නිර්මාණය කරති

(ගයාන් සූරියආරච්චි)

වඩා ශක්තිමත් සහ වේගවත් ‘සුපිරි සුනඛයන්’ විශාල වශයෙන් බෝ කිරීමට හැකි නව තාක්‍ෂණික ක‍්‍රමයක් සොයාගැනීමට හැකි වූ බව චීනයේ බීජිං නුවර ජෛව තාක්‍ෂණික ‘සිනෝ ජේන්’ සමාගමේ විද්‍යාඥයෝ පවසති.

සුනඛයන්ගේ ස්වාභාවිකත්වය ජාන මගින් වෙනස්කර ක්ලෝන ක‍්‍රමය මගින් නැවත නිර්මාණය කිරීමට මේවන විට විද්‍යාඥයන්ට හැකිවී තිබෙන බව ඔවුහු පවසති. 

සුනඛයකුගේ පිටපතක් නිර්මාණය කිරීමට පෙර විශාල මාංශ සහිත ශක්තිමත් හෝ හොඳින් දිවීමේ හැකියාවැති සුනඛයන් වෙන්කර ගැනීමට මේවන විට හැකියාව තිබෙන බවත් විශාල වශයෙන් බෝ කිරීමට තාක්‍ෂණය සොයාගත් බවත් විද්‍යාඥයෝ පවසති.



අදහස් (2)

විද්‍යාඥයෝ සුපිරි සුනඛයන් නිර්මාණය කරති

victor Friday, 07 July 2017 07:54 PM

නිකන් බොරු වැඩ... අපේ දියවන්නාව පැත්තේ අැවිද්දා නම් ඕනෑ තරම් හොයාගන්න පුළුවන්.... හිහ්. හිහ්...

:       3       20

AsankaSaturday, 08 July 2017 10:25 AM

අසංක, මිනිසාගේ හොඳම මිතුරාට නිගරු කරන්න එපා දියවන්නාවට සමාන කරලා...

:       0       51

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1973 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site