(ගයාන් සූරියආරච්චි)
බිලියනපතියකු මෙන්ම papyal සමාගමේ නිර්මාතෘ පීටර් තීල් විසින් යෝධ ලොම් සහිත මැමතකුට පණදීමේ ව්‍යාපෘතියට මුදල් යෙදවීමට බලාපොරොත්තු වේ.
ග්ලැසියර් ආශ‍්‍රිතව සොයාගත් මැමත් සිරුරුවලින් වෙන්කරගත් DNA වලින් හයිබි‍්‍රඞ් ඇතෙකු නිර්මාණය කෙරන ව්‍යාපෘතිය වෙනුවෙන් ඩොලර් 100,000 ක මුදලක් පීටර් විසින් ලබාදී දැනටමත් තිබේ.
මීට වසර 45,000 ත් 120,000 ත් අතර කාලයකට පෙර පෘථිවියේ ජීවත්වූ මැමත් දැවැන්තයන් දඩයක්කරුවන්ගේ ගොදුරු බවට පත්වී හෝ දේශගුණික විපර්යාස හේතුවෙන් වඳවී යන්නට ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.
ආසියානු ඇතින්නකගේ ඞී.එන්.ඒ. හා දැනට සොයාගෙන තිබෙන මැමත් ඞී.එන්.ඒ. කෘත‍්‍රිම ගර්භාෂයක සංසේචනය කර හයිබි‍්‍රඞ් ඇතෙකු මෙලොවට බිහිකිරීමට විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.

2025 ඔක්තෝබර් මස 08
1973
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1546
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලොම් මැමතකුට පණදෙන්න බිලියනපතියෙක් පෙරට
de silva Tuesday, 04 July 2017 12:59 PM
වැඩක් නැහැ ලෝකයේ දේශගුණය වෙනස්වීම නිසා මෙම සතුන් අලුතෙන් නැවත හැදුවට ඔවුන්ට ස්වභාවික පරිසර වල ජිවත් වෙන්න බැහැ , මෙම මුදල් දැනට පෘතුවියේ ජිවත් වන නමුත් වඳ වීගෙන යන සත්වයන් ආරක්ෂා කිරීමට යෙදවුවනම් හොදයි.
Nuwan Thursday, 06 July 2017 05:56 AM
කරන්නනම් එපා. මහා විනාශයක් වෙයි , ස්වභාවිකව වඳ වුනු සත්තු නැවත මිනිසා විසින් ඇති කලොත් ඔවුන්ගේ හැසිරීම් ගැන ඇති නොදැනුවත්කම නිසා භයානක අත්දැකීම්වලට මුනදෙන්න වෙයි