(ගයාන් සූරියආරච්චි)
ඉතා ආරක්‍ෂාකාරීව සහ වේගවත්ව ගොනුස්සන්ගේ විස වෙන් කරගැනීමේ රොබෝ යන්ත‍්‍රයක් මොරොක්කෝවේ බෙන් මීසික් හසන් අයි. අයි. විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් නිපදවා තිබේ.
ගෝනුස්සන්ගේ විස උපයෝගී කරගෙන පිළිකා ප‍්‍රතිකාර සෙවීමේ පර්යේෂණ ඔවුහු සිදුකරති. සාමාන්‍යයෙන් විස විද්‍යාවේදීන් ගෝනුස්සන්ගේ විස ලබා ගනුයේ අතිනි. එය ඉතා භයානක ක‍්‍රියාවලියක් වන අතර එක් වැරැදි චලනයකින් මරණයට පවා පත්වීමට ඉඩ තිබේ.
පර්යේෂකයන් පවසනුයේ නව යන්ත‍්‍රය මගින් ගෝනුස්සන් නිස්සාරකය තුළට යොමුකිරීමට පහසු කරන අතර කලහකාරී ලෙස හැසිරීමේ කාලය අඩුවෙයි. එමගින් ආරක්‍ෂාකාරීව විස වෙන්කර ගැනීමට හැකියාව ලැබේ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ගොනුස්සන්ගෙන් විස ගන්න රොබෝ යන්ත්රයක්