IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන විධිමත් කරයි

මේ වන විට ජනප්‍රිය සංචාරක සහ සංරක්ෂණ මධ්‍යස්ථාන බවට  පත්ව ඇති කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම විධිමත් කිරිමට  රජය තීරණය කර තිබේ.

පෞද්ගලික කැස්බෑ  සංරක්ෂණ මධ්‍යස්ථාන පවත්වාගෙන යාම තවදුරටත් විධිමත් කර  ඒවා වනජිවි දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කිරිමට පියවර  ගෙන ඇත.

වාර්ෂික බලපත්‍ර  ක්‍රමයක් යටතේ මෙම මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට  අවසර  ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමී වී තිබේ.



අදහස් (0)

කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන විධිමත් කරයි

රෝෂන් Saturday, 10 December 2016 08:44 AM

සැබෑ සංරක්ෂණය නම් බිත්තරය පුපුරා එළියට එන පැටවාට නිදහසේ මුහුදට යාමට ඉඩ හැරීමයි. (නි)

:       0       0

ගාල්ලගේ Saturday, 24 December 2016 09:27 PM

ගල්කිස්සේ ඉඳලා දකුණු පළාතේ රැකව දක්වා සියළුම කැස්බෑ අභිජනන මධ්‍යස්ථාන රජයට බාරගන්න. (නි)

:       0       0

ලක්මාල් හෙට්ටිගොඩ Thursday, 22 December 2016 12:21 PM

සංරක්ෂණය නොව මුදල් හම්බකරන තැන කැස්බෑ සංරක්ෂණ ස්ථානය (බ)

:       0       0

නුවන් Thursday, 15 December 2016 09:57 PM

සංචාරක ආකර්ෂණයට වඩා සංරක්ෂණයට මුල්තැනක් දෙන්න. (නි)

:       0       0

මැටිපහන Wednesday, 14 December 2016 01:03 PM

ස්වාභාවිකව බිත්තරයෙන් එලියට එන පැටවා ඒ මොහොතේම මුහුදට බැහැල දවස් ගානක් පීනලා යම් පරිසරයකට ළඟ වෙනවා. එතන තමයි එයාලට අවශ්‍ය කරන ජලයේ උෂ්ණත්වය ජලජ පැළෑටි ආහාර තියෙන ඉසව්ව. මේක එයාලගේ ජානගත චර්යාවක්. නමුත් දවස් ගානක් ටැංකිවල දමාගෙන සංචාරකයන්ට පෙන්වා මුහුදට අත අරින වෙලාව වෙනකොට එයාලට හොඳටම මහන්සියි. එහෙම අත අරින පැටවූ එයාලගේ ඉසව්වට යන්න කලින් මැරෙනවලු. මේ ඊනියා සංරක්ෂණ මධ්‍යස්ථාන වලින් කරන්නේ තනිකර ප්‍රෝඩාවකි. (බ)

:       0       0

ප්‍රසංක Wednesday, 14 December 2016 04:31 AM

වාර්ෂිකව බලපත්‍රය ගන්න ඇමති පස්සෙන් යන්න වෙනවා...ෂුවර් (බ)

:       0       0

දිලිප් Monday, 12 December 2016 12:03 PM

රජයේ අවධානය යොමු විය යුතු තැන් බොහෝයි. කැස්බෑවන් ගැන මිට වඩා අවධානය යොමු කල යුතුයි.පරිසරය රකින ආයතන ක්‍රියාකාරී වියයුතුයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 424 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16818 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 649 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site