IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


‘කැසිනි‘ සෙනසුරු ග්‍රහයාගේ ඡායාරූප එවයි

කැසිනි අභ්‍යාවකාශ යානය මගින් ලබාගත් සෙනසුරු ග්‍රහයාගේ වළලුවල දීප්තිමත් පැත්තේ ඡායාරූප කිහිපයක් නාසා ආයතනය මගින් නිකුත් කර ඇත.

නාසා ආයතනය පවසන්නේ ‘කැසිනි‘ මෙම ඡායාරූප ලබාගෙන ඇත්තේ සෙනසුරුට සැතපුම් 620 000ක් දුරින් සිට බවයි.  

2004 වර්ෂයේ සෙනසුරු ග්‍රහයා ආසන්නයේ කක්ෂගත වූ කැසිනි අභ්‍යවකාශ ශටලය සෙනසුරු ග්‍රහයාගේ හා එහි චන්ද්‍රයන්ගේ ඡායාරූප හා වීඩියෝ විශාල සංඛ්‍යාවක් පෘථිවියට එවා ඇත.
කෙසේ වුවද නාසා ආයතනය පවසන්නේ කැසිනි ෂටලයේ ඉන්ධන අවසන් වී ඇති බැවින් නුදුරු දිනයකදී එය සෙනසුරු ග්‍රහයා මතය කඩා වැටීමට සලස්වන බවයි.

(-085)

 



අදහස් (0)

‘කැසිනි‘ සෙනසුරු ග්‍රහයාගේ ඡායාරූප එවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1566 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site