IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


එංගලන්තේ බීරවල සීනි වැඩිලු

එංගලන්තයේ  බීරවල අනෙකුත් පැණිබීම වලට වඩා සීනි ප්‍රතිශතය වැඩි බව බ්‍රිතාන්‍ය සඟරාවක් කියයි.

එරට සාමාන්‍ය  බිර වීදුරුවක ග්‍රෑම් 38.5 (තේ හැදි 8) ක් පමණ සීනි ප්‍රතිශතයක් පවතින බවත් එය කොකා-කෝලා වීදුරුවක සීනි ප්‍රතිශතයට (ග්‍රෑම් 35) වඩා වැඩි බවත් කියති.

නමුත් ඉඟුරු අලයක සීනි ප්‍රතිශතය ග්‍රෑම් 22.5(තේ හැදි 4.9)ක් පමණ බවත් එම සඟරාව පවසයි.

වැඩිහිටියකුගේ දෛනික සීනි අවශ්‍යතාව ග්‍රෑම් 30ක් පමණ වන අතර දරුවකුගේ එම ප්‍රමණය ග්‍රෑම් 24ක් පමණ වන බව විද්‍යාඥයෝ පවසති.නමුත් දරුවන්ගෙන් 73%ක් එම අගය ඉක්මවා සීනි පරිභෝජනය කරන බව සඟරාවේ දැක්වේ.

අධික සීනි භවිතය මගින් ස්ථුලතාවය,දියවැඩියාව හා මුඛයේ ප්‍රශ්න ඇතිවන බවද පවසන විද්‍යාඥයෝ පවසති..



අදහස් (0)

එංගලන්තේ බීරවල සීනි වැඩිලු

අබය Tuesday, 22 November 2016 10:11 PM

ජින්ජර් බියර් යනු ඉඟුරු වලින් සාදන පැණි බීමක්. එයට කලවම්කරන සීනි ප්‍රමාණය නිෂ්පාදකයා විසින් ගනු ලබන තීරණයක්. සමහර රටවල පානයේ ප්‍රතිශතයෙන් තුනෙන් දෙකකට අධිකව සීනි අඩංගු කර තියෙනවා. ඒත් අපිට වැදගත් වන්නේ වෙන කවුරුත් හදන පානය නොව ඉඟුරු අලයයි. එහි ඇති ගුණය වර්ණනා කිරීමට මේ පිටුව ප්‍රමාණවත් නොවේ. ඒත් ජින්ජර් බියර් බීමට සුදුසු පානයක් නොවන්නේ එයට එකතුකරන ලද අධික සීනි හේතුවෙන්ය. (නි)

:       0       0

අබේරත්න Thursday, 24 November 2016 12:41 AM

ජින්ජර් බියර් නිකම්ම බීර වෙලා (බ)

:       0       0

නීෂා Sunday, 20 November 2016 03:14 PM

ඉඟුරු අල වල සීනිත් තියෙනවාද...? ඉඟුරු අලයක සීනි ප්‍රමාණය ප්‍රතිශතය ග්‍රැම් 22. 5 ක් නම් තේ හැඳි පහකට කිට්ටු ගානක් නේද..එහෙනම් ඉතින් ඉඟුරු කාලත් ඉවරයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 425 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16819 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 651 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site