IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


ඇස්ටන් මාර්ටින් අලූත් වැඩකට අතගසයි

(ගයාන් සූරියආරච්චි)

බි‍්‍රතාන්‍යයේ ඇස්ටන් මාර්ටින් සමාගම ඇමෙරිකාවේ තාක්‍ෂණික තරුවක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගම සමඟ එක්වී සුපිරි ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථයක් නිපදවීමට බලාපොරොත්තු වේ.

නිපදවීමට බලාපොරෝත්තු වන මෝටර් රථය සම්පූර්ණයෙන්ම ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථයක් වන අතර ආසන 4 කින් යුක්තය. මෙය හඳුන්වනු ලබන්නේ RapidE ලෙසය. විලියම් ඇඩ්වාන්ස්ට් ඉංජිනියරිං සමාගම සමඟ අත්වැල් බැඳගෙන මෙය නිපදවන බව සඳහන් වේ.

ඇස්ටන් මාටින් සමාගම පවසනුයේ එක්වරක් චාජ් කළ පසුව සැතපුම් 200 ක් ගමන් කළ හැකි බවයි. ඒ අනුව තත්ත්පර 3 කදී පැයට සැතපුම් 0 ත් 60 ත් අතර වේගයක් රඳාපවතින බව ඔවුහු තහවුරු කරති. මෙම මෝටර් රථයේ වායු විමෝචනය 0 කි.  මෙය නිර්මාණය කිරීමට පවුම් 230,000 ක් වැය වන බව සඳහන් වේ.



අදහස් (3)

ඇස්ටන් මාර්ටින් අලූත් වැඩකට අතගසයි

salaam Wednesday, 28 June 2017 11:08 AM

තත්ත්පර 3 කදී පැයට කිලෝමීටර 0 ත් 100ත් අතර, ඒ කියන්නේ සැතපුම් 0 ත් 60 ත් අතර නේද?

:       0       4

නුමාThursday, 29 June 2017 02:58 AM

ඔබ හරි සලාම්. ඒකක පිළිබඳව කිසිම උනන්දුවක් දක්වා නැති පාටයි.

:       0       2

smira Thursday, 29 June 2017 10:49 AM

බය වෙන්න දෙයක් නෑ. අපේ ඇමතිවරයෙක් ඕකත් ගෙන්නයි මෙහාට.... අපිට සුටුස් ගාලා බලන්න..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1566 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site