(ගයාන් සූරියආරච්චි)
වීදිවල සිදුවන අපරාධ හඳුනාගැනීමට හැකි කුඩා වීදි මොටර් රථයක් ඩුබායි පොලිසිය හඳුන්වාදී තිබේ.
පෙට්‍රල් මගින් ක්‍රියාත්මක වන මෙම කුඩා මෝටර් රථය රියැදුරන් රහිත ස්වයං ධාවන රථයකි. අති විශේෂිත ජෛවමිතික තාක්ෂණික මෘදුකාංගයක් මෙයට ස්ථාපිත කර ඇති අතර එමගින් අවශ්‍යකරන සැකකරුවන් හඳුනාගත හැකිවේ.
මෙම මෝටර් රථය දුරස්ථ පාලකයක් මගින් පාලනය වේ. මෙහි ඇති කැමරාව මගින් අංශක 360 ක ආනතියකින් නිරීක්ෂණය කළ හැකිය. මාර්ගවල නිරීක්ෂණ කටයුතුවලට ප්‍රමාණවත් ඉඩකඩක් නොතිබෙන අවස්ථාවක මෙයට ඩ්‍රෝනයක් ගුවන්ගත කිරීමට පවා හැකිබව සඳහන්වේ.
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අපරාධ හඳුනාගන්න ඩුබායි වීදිවලට නියමු රහිත කාර්