1988 දී ජනාධිපති ධූරයට පත් ආර්. ප්‍රේමදාස මහතා 1993 මැයි 01 වැනි දින පැවැති එජාපක්ෂ මැයි පෙළපාලිය හසුරුවමින් සිටිය දී කොළඹ ආමර්වීදියේ දී මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ ප්‍රහාරයකින් මරණයට පත් වූයේ ප්‍රේමදාස මහතාගේ සිරුර පවා සීසීකඩ කරමිනි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව ආර්. ප්‍රේමදාස මහතාගේ ජනාධිපති ධුරකාලය 1994ට අවසන් විය යුතුව තිබුන අතර එම ඉතිරි ධූරකාලය සඳහා අග්‍රාමාත්‍ය ඩී. බී. විජේතුංග මහතා තෝරා ගන්නා ලදී. ඒ අනුව 1994 මීළඟ ජනාධිපතිවරණය දක්වා ඩී. බී. විජේතුංග මහතා ජනාධිපති ධුරයේ කටයුතු කළේය.

2025 දෙසැම්බර් මස 04
37
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
339
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ප්‍රභාකරන්ගේ බෝම්බ මැද චන්ද්‍රිකා ජනාධිපති පුටුවට