”හාමුදුරවනේ ඔය ගැන අද මට කීපදෙනෙක්ම කතා කෙරුවා. ඒත් මම ඒ ගැන කිසිම උත්තරයක් දුන්නෙ නෑ. කොහොම වුණත් ඔබවහන්සේගේ ඉල්ලීමට ඒ අවසරය දෙන්න මම කැමතියි. ඒත් හාමුදුරුවනේ ඊළඟට සිද්ධවෙන දේවල් ගැන කවුද වග කියන්නේ.?”
‘‘හරි ළමයිනේ ජනාධිපතිතුමා දැන් ඒ අවසරය දුන්නා. හැබැයි කිසිම කලබලයක් නොකරන බවට ඔය ළමයිනුත් පොරොන්දු වෙන්න ඕනෑ......ෟ ’’ කී ආනන්ද හිමියන් ඇතුළු හමුදා නිලධාරින් දෙපළ ආපසු පැමිණියේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ පූර්ණ අවසරය පරිදි තී‍්‍රමාවිතාරණ ශිෂ්‍යාගේ දේහය වෛද්‍ය විද්‍යාලය තුළට ගෙනවුත් අවසන් ගෞරවය දැක්වීමට සිසුන්ට ඉඩ සලසා දෙමිනි.
2025 ඔක්තෝබර් මස 08
1584
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1375
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
490
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අභයාරාමයෙන් දුරකථන ඇමතුමක්