ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රණවිරු ගායේ පැරැණි කතා
P. de. silva- North America Sunday, 03 November 2019 04:26 PM
මෙයට යම් ප්‍රතිචාරයක් දැක්වීමට සිතුවෙමි. මෙය වැරදි විදිහට බාර නොගත යුතුය. යුධ සමයේ මුහුණ මුහුණ දී ක්‍රියාන්විතයේ යෙදී මියගිය , ආබාධිත සහ යුද්ධයෙන් පසු හොඳින් ජීවත්වෙන ත්‍රිවිද හමුදා සහ පොලිසිය අය රණවිරුවා බව රටේ කා හටත් නොරහසකි. නමුත් හැමවිට යුද්ධය සහ රණවිරුවන් ගැන කියා තමන් බල ප්‍රේත කමට එය හැම විට පාවිච්චි කිරීම ඒ ඇත්තන්හට කරන නිගාවකි , ඒ මැති ගොඩ යාම සහ වාසි තකා ගැනීම රණවිරු ගාය යනුවෙන් කියනවා විය හැක. ඒ හා සමානව අපේ උතුම් බුද්ධාගමද පාවිච්චි කරනු ඇත. එයින්ද නොනැනවතී ඉල්ලීම් ඉල්ලා විරෝදයපා මියගිය අසරණ මිනිසුන් ,කම්කරුවන්, ධීවරයින්ගේ නම් පවා විකුණමින් අතිමහත් පහත් ක්‍රියාවල යෙදෙති. රටේ මිනිසුන් මේදේ නොදනිත්ද? මෙය සෝදා සෝදා මඩේ දැමීමක් නොවේද?