වතුකරයේ වැඩවර්ජන
අගනුවර ආශ්‍රිතව පැවැති විශාල කර්මාන්ත සියල්ලකම වාගේ වෘත්තීය සමිති ඇරඹෙන්නට විය. තේ හා රබර් අසුරන කර්මාන්තශාලා, මුද්‍රණාල සහ හෝටල් කම්කරුවන්, වෙළෙඳසල්, මුද්‍රණශාලා ආදී විවිධ අංශයන්ට මෙය ව්‍යාප්ත වන්නට පටන් ගති. මෙසේ විසිර තිබූ සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධ කරමින් ලංකා කම්කරු සමිති සම්මේලනය ආරම්භ වූයේ 1940 දෙසැම්බර් 14 වැනිදාය.