ශ්‍රී ලංකා මුසල්මානුවන්ගේ පුරාණයෙන් ‘ඉන්දියන් සාගරයේ මුතු ඇටය’ යැයි විරුදාවලි ලැබූ ශ්‍රී ලංකා දිවයින සෑම අතින්ම මුහුදින් වටවී ඇත. එය එම රටේ වාසියට මෙන්ම අවාසියටද හේතු වූ සාධකයක් විය. එළාර වැනි සොළී ආක්රමණිකයෝ මෙරටට පැමිණ යුද කර මෙරට අල්ලා 04 August 2019
කිසිදා නොමියන දැදිගම ‘පුංචි මහත්තයා’ නිලය නිසා තමා බැබළෙන දේශපාලනඥයන් සුලබ අප රටේ පුද්ගලයා නිසා නිලය මෙන්ම පක්ෂය ද බැබළුණ දුර්ලභ අවස්ථා නැතුවා නොවේ. ඊට කදිම උදාහරණයකි අවිවාහකව මුළු දිවියම සමාජ සුබ සිද්ධිය තකා කැප කළ දැදිගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරය දැරු හිටපු අමාත්‍ය ධර්මසිරි සේනානායක මැතිඳු, ගම්පහ මිනුවන්ගොඩ ගොවි පවුලක උපත ලැබ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියෙන් පිදුම් ලැබූ ඔහු පොදුජන අරගලවලට ශිෂ්‍ය නායකයකු ලෙස මහත් දායකත්වයක් දුන්නේය. යන්තම් දැළි 04 August 2019
හමුදා සෙබළු ගිනි අවි රැගෙන කඳවුරෙන් පනිති කඳවුරෙන් එළියට ඇවිත් වාහනය පණගන්වාගත් පිරිස එක පිම්මේ ගියේ සිද්ධිය වූ ස්ථානයටය. මෙම පිරිස පිටවී යාමත් සමගම පලාලි කඳවුරෙන් පණිවුඩය නිකුත් කෙරුණේ අනවසරයෙන් පිරිසක් කඳවුරෙන් පිටවී ගිය බවය. ඒ මැසේජ් එක හමුදාපතිවරයා ගමන්ගත් හෙලිකොප්ටරයට ද 04 August 2019
එජාපය බිහිවෙයි වර්ෂ 1928 දී ආරම්භ කරන ලද ලංකා කම්කරු පක්ෂයත්, වර්ෂ 1935දී ආරම්භ කරන ලද ලංකා සම සමාජ පක්ෂයත් පැවතියද වර්ෂ 1931 සිට මේ දක්වා රටේ ඇමතිවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියද දේශපාලන පක්ෂයක් පිහිටුවීමට ඕනෑ තරම් ඉඩකඩ තිබුණද එතුමා එසේ නොකිරීම ගැන ඩඞ්ලි සේනානායක මන්ත්‍රීතුමාගේ සිත තුළ ප්‍රශ්නයක් පැවතිණි. එහෙත් ඒ ගැන කතා කළ එක් විටෙකදී ඩී.එස්. සේනානායක ඇමතිතුමා පුතා සමග කීවේ. “පුතා අපි 04 August 2019
ඉන්දිරා ගාන්ධි කරළියට නිදහස් ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ජවහර්ලාල් නේරුගේ අභාවයෙන් පසු ජාතික කොන්ග්රස් පක්ෂයේ මෙන්ම රාජ්‍යයේද නායකත්වයට පත්වූවේ නේරුගේ ඇමති මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු වූ ලාල් බහදුර් ශාස්ත්‍රී මහතාය. උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයෙන් බිහිවූ දේශපාලනඥයෙකු වූ ඔහු ඉතා සරල හා නිහතමානී යහපත් මිනිසෙකු විය. බල ලෝබය කිසිම අයුරකින් වැළඳී නොතිබුණු මෙම විශිෂ්ට නායකයා කාටත් සවන්දෙන පක්ෂග්රාහී නොවී රටට යහපතක් කිරීමට කැපව ක්‍රියා කළේය. කාලයක් තිස්සේ ලංකාවට මහත් 04 August 2019
මගේ දරුවන් ඉගෙනගත් හැටි සිය උසස් පෙළ විභාගය සම්පූර්ණ කිරීමෙන් පසුව යශෝධරා 1998 වසරේදී වෛද්‍ය විද්‍යාව හැදෑරීම පිණිස කේම්බි්රජ් සරසවියෙහි කෝර්පස් ක්‍රිකට් විද්‍යායතනයෙහි ප්‍රවේශයට අවස්ථාව ලද්දීය. එපරිද්දෙන්ම විමුක්තිද පශු වෛද්‍ය විද්‍යාව හැදෑරීම පිණිස බි්රස්ටල් සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලද්දේය. ඒ අනුව පළමු තෙවසරක කාලය සඳහා අධ්‍යාපන ගාස්තු ලෙස බි්රතාන්ය පවුම් 11,000 27 July 2019
හම්බන්තොට ලුණු ලේවාය රැක ගැනීමේ මහින්ද සටන හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඕනෑම කෙනෙක් ‘සෝල්ට් එක’ යනුවෙන් හඳුන්වන්නේ හම්බන්තොට මහලේවායයි. ඔවුන්ගේ ජීවිත හා බද්ධ වන දිස්ත්‍රික්කයේ ප්‍රධාන කර්මාන්තයක් වූ ලුණු ලේවාය හම්බන්තොට වරාය ආරම්භ කිරීමට පෙර පරණ පාර ඔස්සේ කතරගම යන ඕනෑම කෙනෙකුගේ නෙත ගැටුණු අක්කර දහස් ගණනක් සිසාරා පැතිර ගිය දර්ශනීය ස්ථානයකි. 27 July 2019
සරදියෙල්ගේ අවසන් ප්‍රකාශය පෙරහැර සමයේදී හැර කිසිදාක නගරයට නොපැමිණෙන ගම් වැස්සෝ එදා සිය පවුල් පිටින් මහනුවරට පැමිණියහ. සරදියෙල්ගේ අභීත ක්‍රියා කොතරම් දුරට මිනිසුන්ගේ සිත්සතන් තුළ කාවැදී තිබුණේද යන්න මෙදින තරම් ප්‍රකට වූ අන් දිනයක් නොතිබුණි. මෙතරම් විශාල ජනකායක් රැස් කකා සිටියේ සරදියෙල්ගේ අවසානය දැක බලා ගැනීම සඳහාය. එදා මරණීය දඬුවම ක්‍රියාත්මක කරන ලද්දේ මහජනයා ඉදිරියේය. තවත් මිනිත්තු කීපයකින් න 27 July 2019
කළු ජූලියේ අමතක නොවන මතක මේ රටේ තිස්වසරක යුද්ධයක් ආරම්භ කරමින් ඇති වූ කළු ජූලියට මේ වන විට තිස් හය වසරක් සපිරෙන්නේය. බිම් බෝම්බයකට යුද හමුදා සෙබළුන් ගමන් ගත් ට්‍රක් රථයක් පසුකරමින් හමුදා සෙබළුන් දහතුන් දෙනෙකු මරණයට පත් කිරීමෙන් පසු රට පුරා ඇති වූ යුද ගිනි දැල් නිම වූයේ වසර තිහක් පුරා පැතිරී ගිය මහා යුද්ධයකට මුල පුරමිනි. 1983 ජූලි මස 22 වැනි දින යාපනයේ දී ඇතිවූ අමිහිරි සිද්ධිය තවමත් රටේ බොහෝ ජනතාවගේ ජන හදවත් තුළින් මැකී ගොස් නොමැත. රට දැය වෙනුවෙන් දිවිදුන් වීර සෙබළුන් වෙන 27 July 2019
පස මිතුරන්ගේ ගජ මිතුරු දේශපාලනය වේදිකාවේදීන්, පාර්ලිමේන්තුවේදීත් කොටින්ම කියනවානම් නිවසේදී පවා බල ලෝභීව කුළල් කා ගන්නා ඇන කොටා ගන්නා දේශපාලකයන් අද බහුලය. එමෙන්ම විවිධ පක්ෂවලට අයත් මෙම දේශපාලකයන් එකිනෙකාට චෝදනා කරමින් කරන කතා ද අමිහිරිය. අසංවරය. බොහෝවිට පාර්ලිමේන්තුවේ දී සිදුවන දේවල් ඉතාමත් අසෝබනය. හිරිකිතය. ඈත අතීතයේ දී ලංකාවේ සිටි 27 July 2019
කිරිඇල්ලගෙන් රනිල්ට අලුත් යෝජනාවක් ලක්ෂමන් කිරිඇල්ලගේ සංඥාවට අනුව එජාපයේ මන්ත්‍රීවරු සභා ගැබෙන් පිටතට ගියහ. ඔවුහු පාර්ලිමේන්තු කමිටු ශාලාවක රැස් වූහ. ගාමිණි ජයවික්‍රම පෙරේරාට මිරිස් කුඩු ප්‍රහාරය තදට වැදී තිබූ හෙයින් ඔහු පාර්ලිමේන්තුවේ පිහිටි බෙහෙත් ශාලාවට ගොස් සිටියේය. බලහත්කාරයෙන් ආණ්ඩු 27 July 2019
මන්ත්‍රී මෛත්‍රීගේ වැඩ දේ ශපාලන ලෝකයේ චරිත දෙස බලන විට ඒවා විවිධ විචිත්‍ර හා භින්නරුචික ඒවා බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ. ඒ අතුරින් දේශපාලන නායකයින්ගේ චරිත එක් එක් ආකාරයටත් වෙනත් දේශපාලනයේ නියැළෙන්නන්ගේ චරිත තවත් විධියකටත් ක්‍රියාත්මක වන බව පෙනේ. සමස්තයක් වශයෙන් පොදු මහජනතාව දේශපාලනඥයින් එකම ගොඩකට ඇතුළත්කර කථා කිරීමට අද පෙලඹී ඇත්තේ එම විෂයය පිළිබඳව ඇති කලකිරීම නිසාය. කලකිරීම් කොතරම් තිබුණ ද ඡන්දය 20 July 2019
මගෙන් උදුරාගත් මට හිමි විය යුතු ගෞරවය කිසියම් පුද්ගලයකු ඇමරිකානු ඩොලර් මිලියන 140 ක් (සැබෑ පිරිවැයෙන් 50% ක්) එනම් රුපියල් බිලියන 15 ක් යටිමඩි ගසා ඇති බව මෙහිදී පැහැදිලිය. සැබැවින්ම මේ සියල්ලම එකතුව ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ගෙවනු ලබනා බිලටය. වර්තමාන ආණ්ඩුව යටතේ ෆ්රෑ 20 July 2019
කළු ජූලියට වසර 36 යි දෙමළ ජනයා පැටලුණු යුද උගුලේ උපත 1983 ජූලියේ සිදු වූ දෙමළ ජන පීඩනය හැඳින්වීමට බහුලව යෙදෙන වචනය කළු ජූලිය යන්නයි. ඒ අනුව ශ්‍රී ලාංකේය ඉතිහාසයේ දරුණුතම මිනිස් සංහාරයක් සිදු වූයේ 1983 ජුලි 24 සිට ජුලි 30 දක්වා කාලය තුළදී වන අතර, එය සිදු වී 2019 ජුලි 24 වැනිදාට වසර 36 කි. 1983 ජූලි දෙමළ ජනසංහාරය නිසා ලක්ෂයකට අධික දෙම 20 July 2019
පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ප්‍රහාරයක් මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට පාර්ලිමේන්තුව තුළ බහුතර බලය නොමැති බව විශ්වාසභංග යෝජනාව අදාළ ඡන්ද විමසීමේදී මනාව පැහැදිලි විය. එහෙත් සාමකාමී ලෙස වේදිකාවෙන් බැසයාමට මහින්ද රාජපක්ෂ කණ්ඩායම සූදානම් නොවීය. 20 July 2019
සිංහ කොඩියේ පුටු කකුල් - බෝපත් කළ සිත්තරා 1972 මැයි 22 වැනි දින ශ්‍රී ලංකාව ස්වාධීන ජනරජයක් ලෙස ස්ථාපිත විය. නව ජනරජ ලාංඡනයක් වහා නිර්මාණය කිරීමේ භාරධූර කාර්ය පැවරීමට සමත් සිත්තරෙකු සොයා රජය කමිටුවක් පත් කළේය. (එවකට සංස්කෘතික ලේකම් ධුරය දැරූ නිශ්ශංක විජේරත්නයන්) විසින් අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ උපදෙස් පිට පත්කළ එම කමිටුව ජනතා අදහස් හා නිර්මාණ කැඳවන ලදී. 20 July 2019
උතුවන්කන්දේ සාක්ෂිය එකල සිංහල භාෂාවෙන් පළවන ප්‍රධාන පුවත්පත් දෙකක් තිබුණි. ඉන් එකක් වූ “ලක්රිවිකිරණ” පත්‍රයෙහි පළ වූ වාර්තාවක සරදියෙල් අල්ලාගැනීම ගැන මෙසේ සඳහන්ව තිබුණු බව කියවේ. මෙම සරදියෙල් අත් අඩංගුවට ගැනීම පිළිබද සිද්ධිය ඇසින් දුටු “වැදගතෙක්” යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටින අයෙකු තම මිතුරෙකුට ලියූ ලිපියක් ඇසුරෙන් මෙම පුවත පළ වී ඇත. මාර්තු මස 22 වැනිදා 20 July 2019
ජීවිත පූජාවෙන් ජයගත් විමුක්ති අරගලය 1963 ජුනි 11 වැනි දිනය සමස්ත ලෝකයම සෙල වූ සංවේදී දිනයක් විය. වියට්නාම් ජාතික ත්හිච් ක්වාං ඩක් නමැති 73 හැවිරිදි භික්ෂූන් වහන්සේ සිය දේශයට ආගමට ජාතියට නිදහස පතා තම සිරුරට ගිනි තබාගනිමින් ආත්ම පූජාවක යෙදුණේ එදිනය. 20 July 2019
තාත්තාගේ ඇරැයුමෙන් දේශපාලනයට පිවිසුණ ළාබාලම අගමැතිවරයා 1911 වසරේ පොසොන් දවසේ උපත ලැබ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ මූලික අධ්‍යාපනය හදාරා එංගලන්තයේ කේම්බි්රජ් විශ්වවිද්‍යාලයෙහි උසස් අධ්‍යාපනය ලැබූ ඩඞ්ලි ෂෙල්ටන් සේනානායක තරුණයා ලංකාවට පැමිණියේ නීතිය මනා ලෙස හදාරා ලබන ලද ගෞරව උපාධියද සහිතව අධිනීතීඥයකු ලෙස සමත්වීමෙන්ද අනතුරුවය. ඩඞ්ලි සියරට පැ 20 July 2019
මහපොලට පැමිණි ඇමති මදුරුවන් සමග සටනක 1977 දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ආරම්භ වුණු එක්සත් ජාතික පක්ෂ රජයේ ඇමැතිවරු තරඟයට මෙන් එක් එක් සංකල්ප හා තේමාවන් ඔස්සේ වැඩ කළ අයුරු ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය පිරික්සීමේ දී පෙනෙන්නට තිබෙන කරුණකි. ඒ අනුව ලලිත් ඇතුළත්මුදලි ඇමතිතුමා ම 13 July 2019
මගේ යුගයේ ආර්ථික සංවර්ධනය සැබැවින්ම මේ ආයතනය විසින් ඉටුකරන ලද්දේ රාජ්‍ය ප්‍රධානියා ලෙස දැක්මක්, ක්‍රියාකාරී සැලැස්මක් නිර්මාණය කිරීමට සහ ඒවා ක්‍රියාත්මක කිරීම ගැන සමාලෝචනය කිරීමට මවිසින් පුද්ගලිකවම ඉටුකරන ලද කාර්යභාරයයි. පළමු වතාවට අපි රජයේ ක්‍රියා පද්ධතියට පුද්ගලික අංශයේ වෘත්තීයවේදීන්, විද්වතුන් සහ රජයේ නිලධාරීන් එකට සම්බන්ධ කළෙමු. මේ සෑම ප්‍රධාන විෂයකටම පුද්ගලික අංශයේ නායකයන් විසින් මෙහෙයවනු ලැබුවා වූද අදාළ විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලේකම් ලෙස කටයුතු කළා වූද ඒකකය බ 13 July 2019
පාර්ලිමේන්තුවේ ටකරන් කට නත්තලට දෙව් මැදුරට ගොස් දේව මෙහෙයට එක්වූ ආර්. එස්. වෙසක් පොහොය වැනි පුන් පොහෝ දිනවල කැලණි විහාරයට හා විද්‍යාලකාර පිරිවෙනට ගොස් පින්කම්වලට දායක විය. මහානායක හිමිවරුන් ඇසුරු කළේය. 13 July 2019
දෙමිතුරන්ගේ පළමු මෙහෙයුම දි නක් මම්මලේ හමුවූ විට සරදියෙල් ඔහු ඇමතුවේය. හැම මාසෙකම අර රත්තරන් බඩු විකුණන්න මහනුවරින් අපේ ගමට එන කාටු බාවා මතක ද? මාස කීපයකට ඉස්සර ඔය මිනිහා මගේ අම්මාට මුද්දක් ණයට 13 July 2019
විජමුගෙ කොළ කැඳ විවිධ වර්ගයේ කොළකැඳ පානය කිරීමට ශ්‍රී ලාංකිකයන් හුරුපුරුදුවී සිටියේ අනාදිමත් කාලයක සිටය. ගොටුකොළ හාතවාරිය කොහිල වැල් පෙනෙල වැනි ඖෂධීය කොළ සහ අල වර්ග කොටා යුෂ මිරිකා ඊ 13 July 2019
සෝමාරාමට ලැබුණු මරණ දඬුවම මත්ද්‍රව්‍ය වරදකරුවන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මරණීය දණ්ඩනයට නියම කර ඇති පුද්ගලයන් හතර දෙනෙකු එල්ලා මරා දැමීමට තමා අනුමත කර ඇතැයි ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කිරීමත් සමග සමාජගතවූ මහා ආන්දෝලනය මේ වන විට ඉහළම තලයට උණුසුම්ව පවතී. මරණීය දණ්ඩනය පැනවීම හොඳ බව කියන්නෝද බහුල වෙති. එය ලෝකය සම්මත කොටගෙන ඇති මානව හිමිකම් ප්රඥප්තිය උල්ලංඝනය කරන්නක් බවත් එම ක්‍රියාව වනචාරී ගෝත්‍රික සමාජයක ගතිලක්ෂණ පෙන්නුම් කරන නිසා වර්තමාන සමාජයට නොගැළපෙන ක්‍රියාවක් බව කි 13 July 2019
චන්ද්‍රිකා කතා කරයි දූෂණයට එරෙහි නොනිමි සටන දූ ෂණ විෂය සම්බන්ධයෙන් මට ඉතා පැහැදිලි චින්තාවන් තිබිණි. එසේම මම දැඩි උද්වේගයකින් යුතුව වංක බව පිළිකුල් කළ අතරම තවමත් ඒ පිළිකුලින් පසුවෙන්නෙමි. සැමවිටම මට වුවමනා වූයේ මා සේවය කළ සෑම තැන 06 July 2019
සංහිඳියාවෙන් පෝරකයට ගිය සිංහල මුස්ලිම් සුමිතුරෝ ජනාධිපතිතුමාගේ නවතම හෙළිදරව්වෙන් ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ත ලෝකයම කැලඹීමට පත්ව ඇතැයි කිවහොත් ඒ නිවැරදිය. ඒ මරණීය දණ්ඩනය පිළිබඳවය. හතර දෙනෙකුට මරණීය දණ්ඩනය ලබාදීම අනුමත කරමින් තමා අත්සන් කළ බවත් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අපරාධ ගැන වරදකරුවන් කර ඇති මෙම පුද්ගලයන් එල්ලා මරා දමන දිනය පවා තීරණය කර ඇති බවත් 06 July 2019
මැර ප්‍රහාර මැද ගැලූ ජන ගඟ ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය තවමත් ලෝකයේ දියුණු රටවල දේශපාලන සංස්කෘතියේ අහලකටවත් ළඟා වී නොමැති බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණකි. විශේෂයෙන් මැතිවරණයක් ළං වෙත්ම සිදුකරනු ලබන අමනෝඥ හා ප්රකෝපකාරී කලබලකාරී සිදුවීම් නිරීක්ෂණය කරන විට ඒවා ගෝත්‍රික සමාජයන්හි දක්නට ලැබෙන ක්‍රියාවන්ට සමාන බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. ඒ ඒ දේශපාලන කණ්ඩායම්වල ක්‍රියාකාරකම් ත 06 July 2019
රාජපක්ෂ ආණ්ඩුවට බහුතරය අහිමි වෙයි අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව තුළ කළ විශේෂ ප්‍රකාශය මහින්ද කඳවුරට විශාල උත්තේජනයක් ගෙන දුන්නේය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් නොයෙක් ආකාර 06 July 2019
ලන්ඩනයේදී හමුවූ කැත්තට-පොල්ල එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගෙන සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගය ඒකරාශී කිරීමේ මෙහෙයුම ඉදිරියට ගෙන යාම තම එකම අරමුණ කරගත් එස්. ඩ 06 July 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025