අකාලයේ ගිලිහුණ දකුණෙන් බිහිවූ වමේ සොඳුරු මිනිසා
සැබෑ නිදහස පතා සටන්වැදුණු මෙරට දේශප්‍රේමීන්ගේ තිඹිරිගෙය වූයේ වාමාංශික ව්‍යාපාරයයි. ලංකා සමසමාජ පක්ෂය හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එම ව්‍යාපාරයේ ප්‍රධාන කඳවුරු දෙක විය.
ඇන්. ඇම්., කොල්වින්, ලෙස්ලි, පිලිප්,