IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


වැරැදි කෝල් එකට කිලෝමීටර් 13ක් වැරැදි පාරක ගිහින්

(බමුණාකොටුව - අයි.එම්.එන්. හේරත්)

රැකියාව නිමවීමෙන් අනතුරුව ජංගම දුරකතනයෙන් කතාබස් කරමින් පැමිණ වැරැදි බස් රථයකට නැග කි.මී. 13ක් පමණ වෙනත් මාර්ගයක ගොස් දැඩි අපහසුතාවට පත් වූ කාන්තාවක් පිළිබඳව බමුණකොටුව ආසන්න ප්‍රදේශයකින් වාර්තා විය.

සිද්ධිය මෙසේය, තම දරුවාට අසනීප වී ඇති බව දන්වා ස්වාමි පුරුෂයාගෙන් ලැබුණු පණිවිඩයක් අනුව කලබලයට පත්වූ ඇය නිවසට යාම සඳහා නැග ඇත්තේ වෙනත් බස් රථයකටය. එය ඇයට වැටහී ඇත්තේ කි.මී. 13ක් පමණ දුරක් යද්දීය. ඒ හේතුවෙන් ඇය නිවෙසට යද්දී වෙනදාට වඩා රෑ බෝ වී තිබිණි. බස් පරක්කු ද යනුවෙන් සිය සැමියා ඇයගෙන් අසද්දී ‘අප්පච්චි දරුවාට මොකද’ යනුවෙන් ඇය ඇසුවාය.

දරුවා හොඳින් ඉන්නවා කියූ සැමියා අද රෑ වුණේ හීනයක් දැක්කාදැයි යනුවෙන් ඇයගෙන් ඇසීය. ඇය තවත් කලබලයට පත් වී සිදු වූ දෙය සැමියාට කීවාය. දරුවාට අසනීප බව ජංගම දුරකතනට කවුරු හෝ පවසා ඇත්තේ අංකය වැරදීමකින්ය. දුරකතන පණිවිඩයක් එනවිට අංකය පරීක්‍ෂාකර බලා කතා කරන්නැයි සැමියා ඇයට කීවේය. දුරකතන පණිවුඩය ලබා දුන් පුද්ගලයාත් ඔයා වගේම කෙනෙක් වෙන්න ඇති යැයි සැමියා තවදුරටත් පැවසීය.



අදහස් (0)

වැරැදි කෝල් එකට කිලෝමීටර් 13ක් වැරැදි පාරක ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 744 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site