IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ලොකු උන්ගේ අප්‍රබංශ පොඩිවුන්ටත් බෝවෙලා

(තිහගොඩ උපසේන ලියනගම)
පහ වසරේ සිසුවකුගෙන් ගුරුවරිය විමසූ ප්‍රශ්නයට ලද අපූරු පිළිතුරක් නිසා එම ගුරුවරිය අන්ද මන්ද වීමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ ඌව පළාතේ ප්‍රධාන පාසලකිනි.


සමාජ අධ්‍යයනය විෂය ඉගැන්වූ මේ ගුරුතුමිය  බ්‍රිතාන්‍ය සමයේ රාජ්‍ය පරිපාලනය පිළිබඳව උගන්වමින් සිටි අවස්ථාවේ සිසුවකු​ෙගන් විමසුවේ උඩරට ගිවිසුම අත්සන් කළේ කවර වර්ෂයකදැයි කියාය.


ඔහු ‘‘දහ අටයි  පහලොවේදී’’ කීවෙන් ගුරුතුමිය කීවේ ‘‘ඒ මොන අපබ්‍රංසයක්ද? එක්දාස් අටසිය පහළොවේදී කියල කිව්වේ නැත්තේ මොකද’’ කියාය.


මිස් ඒක අලුත් ක්‍රමයනෙ. දැන් විසිදහස් විස්සට, විස්සයි විස්ස කියනවා. විසිදහස් විසිඑකට, විස්සයි විසිඑක කියනවා. ඒ විදියට එක්දාස් අටසිය පහළොව නොවෙයි දහඅටයි පහළොව‘‘ සිසුවා කීවිට  ගුරුතුමිය මඳක් සිනාසී ‘‘ඒකත් ඇත්ත, ලොකු උන් වැරදි කරන කොට පොඩිඋන් ඒක ආදර්ශයට ගන්නවායි තමාටම කියා ගත්තාලු. 

 



අදහස් (0)

ලොකු උන්ගේ අප්‍රබංශ පොඩිවුන්ටත් බෝවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 49 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site