IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


රෑට දාන කණ්ණාඩි පැළඳ නාන්න ආ තරුණයාට කතුන්ගෙන් පාඩමක්

රියැදුරන් භාවිත කරන රාත්‍රියට පෙනෙන කණ්ණාඩියක් දමාගෙන පොදු නාන ලිඳක් ළඟ කාන්තාවන්ට වෙන්කළ කොටසට එබිකම් කළ අයකුට ජල ප්‍රහාරයක් එල්ලවීම නිසා පැනගිය සිද්ධියක් නාගරික ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.


එය ප්‍රදේශයේ පොදු නාන ලිඳකි. දහවල මෙන්ම රාත්‍රියටද පිරිමි මෙන්ම කාන්තාවෝද මෙහි දිය නෑමට පැමිණෙති. 


මේ අතරේ දියනෑමට බව අඟවමින් පැමිණි අයකු අඳුරේ කාන්තාවන් නාන පැත්තට වරින්වර එබිකම් කර ඇත. මේ බව දුටු කාන්තාවක් “කවුද ඔය මේ පැත්තට එබිකම් කරන්නේ. පැත්ත මාරුවෙලාද කණ්ණාඩි දාගෙන බලන්නේ” යැයි අසා ඇත. 


මේ ගැන සැකසිතූ කාන්තාවන් කවුරු හරි වනචරයෙක් අපි නානවා බලනවා. හොඳවැඩක් කරමු යැයි කියා වතුර බාල්දියක් ඒ දෙසට විසිකර ඇත. ඒ සමගම වැඬේ වැරදුණු බව දැනගත් පුද්ගලයා අඳුරේම පලාගොස් ඇත.

 



අදහස් (1)

රෑට දාන කණ්ණාඩි පැළඳ නාන්න ආ තරුණයාට කතුන්ගෙන් පාඩමක්

saman Friday, 14 June 2019 04:59 AM

පව් අන්ධයා.

:       2       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site