IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


යතුරුපැදිය නැවැත්වූ තැන බමන මතින් අමතක වෙලා

අධික ලෙස බීමත් වූ පුද්ගලයකුට පැමිණි යතුරුපැදිය අකුරැස්ස අවන්හලේ නැවතූ තැන අමතක වීමෙන් පොලිස් නිලධාරින් පිරිසක් පැමිණ සොයාදුන් පුවතක් කඹුරුපිටිය පොලිසියෙන් අසන්නට ලැබිණි.

ගොවි මහතකු වු හෙතෙම කලකට පසු අකුරැුස්ස නගරයේ අවන්හලකට යතුරුපැදිය හැරවූයේ හොඳින් මධුවිතින් සප්පායම් වීමටය.

මැදියම් රැය වෙද්දී අවන්හල වසා දැමීමට සූදානම් වූ සේවකයන්ට මැදිවියේ පුද්ගලයකු නැතිවූ යමක් සොයන බවක් වැටහුනද ඔවුහු එය ගැන තැකීමක් නොකළහ.

ඒ වනවිට අධික මත් ගතිය අඩුවී ගොස් තිබූ නිසා සියල්ලම මතකයට පැමිණ තිබුණේ පොලිස් නිලධාරීන් ඔහුගේ යතුරු පැදිය පෙන්වීමෙන් පසුවයි.



අදහස් (0)

යතුරුපැදිය නැවැත්වූ තැන බමන මතින් අමතක වෙලා

පහන් Saturday, 01 March 2014 02:02 PM

මනුස්සයෙක් දවසක් රෑ හොදටම බීල ලයිට් කණුවකට යතුර දානවලු ;කොල්ලෙක් මේක දැකල අයියා ගෙදර කට්ටිය නිදිවගේ නේද කියල ඇහුවලු. ඒ පාර මිනිහ කිව්වලු වෙන්න බෑ මල්ලි උඩ තට්ටුවේ ලයිට් දාලනේ කියලා.(නදී)

:       0       0

සත්‍යයා Sunday, 02 March 2014 07:48 AM

කුමාරි! ඔයා අහන්නේ ඇසිය යුතු ප්‍රශ්නයක්ද? ලංකා පොලිසිය අල්ලන්නේ හිස් පළඳනාව නැතිව ගියොත් විතරයි. ඒකත් නන්නාදුනන අයෙක් එහෙම කලොත්. ලංකා පොලිසිය කියන්නේ කලයුතු දේ නොකරන නොකළ යුතු දේ කරන ආයතනයක්.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Friday, 28 February 2014 06:10 PM

බොහොම කරුණාවන්ත කමක් මේ පොලිස් නිලධාරියා ළඟ තිබිලා තියෙන්නේ.(අ)

:       0       0

දීන් Friday, 28 February 2014 07:07 PM

තව මොනවා අමතක වෙයිද දන්නේ නැහැ? (දී)

:       0       0

ඉමන්කා Tuesday, 04 March 2014 07:34 AM

ඇත්තටම ගියේ එකේද පයින් ද දන්නේ නැහැ (දී)

:       0       0

ලක්ෂ්මන් Friday, 28 February 2014 07:45 PM

වෙරි මට හොඳටම වෙරි කෙලින් ඉන්න බෑ .මොනවද බිව්වේ මම පාර පෙන්නේ නැ (දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 02 March 2014 04:33 PM

අපුරු අපේ පොලිස් මහත්වරු.නිතිය අකුරට ඔය කරලා තියෙන්නේ. (නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 02 March 2014 04:36 PM

පහන් මඩුගල්ල සොයුර..!! ඔබට හැකිනම් නැවත ඔබේ ඊමේල් ලිපිනය පල කරන්න කියා ඔබෙන් නැවතත් ඉල්ලා සිටිනවා.(නදී)

:       0       0

ගුණවර්ධන Sunday, 02 March 2014 05:07 PM

රාළහාමිලා පිස්සු වැඩ කරන්නද හදන්නේ අර කුමාරි කියනවා වගේ. (නදී)

:       0       0

අශේන් Tuesday, 04 March 2014 11:51 AM

චන්ඩියා බඩේනේ (දී)

:       0       0

ආරියසේන Saturday, 01 March 2014 12:01 AM

වෙරි මත නිසා එක දෙක වගේ පෙන්න ඇති.තැබෑරුම ගෙදර වගේ පෙන්න ඇති. (අ)

:       0       0

ද සිල්වා Saturday, 01 March 2014 01:56 AM

මේ ගොවි මහතා කාගේ හෝ ගෝලයකු හෝ වෙන්න ඕනේ නැත්නම් පොලිසිය යතුරු පැදිය විතරක් හොයල දීල නතර වෙන එකක් නැහැ. නොමිලයේම ආණ්ඩුවේ බෝඩිමේ රැය පහන්කිරීමේ අවස්ථාවත් ලබාදෙනවා.(නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 02 March 2014 09:20 PM

අනේ ඕක පොඩි දෙයක්නේ?ඔහොම දේවල්ද අද වෙන්නේ? (නදී)

:       0       0

කුමාරි Friday, 28 February 2014 11:24 AM

ඒ කියන්නේ ඊට පස්සේ යතුරුපැදියෙන් යන්න අවසර ලැබුනද? පාරේ යන අයට දෙයියන්ගේම පිහිටයි! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 626 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site