තිහගොඩ උපසේන ලියනගම
සිය මංගල්‍යයට පැමිණෙන ආරාධිත පිරිස සීමා කිරීමට ආරාධිත පිරිසේ නාමලේඛනයෙන් කොටසක් කුසපත් ඇදීමේ ක්‍රමයට තෝරා ගැනීමේ අපූරු සිදුවීමක් පසුගියදා ඌව පළාතේ උපනගරයකින් අසන්නට ලැබිණි.
පවුලේ එකම පුතා වූ ඔහු අගනුවර නීතියට සම්බන්ධ ආයතනයක සේවය කළ අතර, විවා දිවිය ප්‍රතික්ෂේප කළ අයෙකි. එහෙත් නියමිත වයසද පසුවූ නිසා පියාගේ පෙරැත්තයට අනුව ඔහු විසින් සොයා දෙනු ලැබූ මනාලියක හා විවාහවීමට එකඟ විය.
පියා ඌවේ ප්‍රධාන උත්සව ශාලාවක විවාහ මංගල්‍යය මහ ඉහළින් පැවැත්වීමට තීරණය කොට පුතාට කීවේ දෙසීයකට ඊට ආරාධනා කරන බවයි.
‘අපොයි එපා, පනහක් හොඳටම ඇති ඔය හෝටලේ ලන්ච් ප්ලේට් එකක් රුපියල් හාරදාහයි.’ කීවේ තරමක සංවේගයෙනි.
මේ නිසා පියාගේ එකඟතාව ඇතිව හිතවත්ම ඥාතීන් විසි පහක්ද ඉතිරි පිරිසෙන් විසි පහක්ද තෝරා ගැනීමට ලැයිස්තුවේ නාම ලේඛන අංක දමා කුසපත් ඇද පිරිස තෝරාගත්තේය. උපහාසසෙන් සිනාසුණු පියා මනාලියගේ පැත්තේ අයටත් මේ උපක්‍රමය කියන්නැයි කීවේ සැහැල්ලු සිතිනි.
2025 නොවැම්බර් මස 04
69
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මඟුල් ගෙදර ගෙන්වන නෑයන් තෝරාගන්න තුණ්ඩු ඇදලා