IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මුඛවාඩම නැතුව වැසිකිළියේ හිරවෙලා

(තිහගොඩ - උපසේන ලියනගම)
දකුණු පළාතේ එක්තරා ගමකි. ගමනක් යන සිරිදාසට බඩගින්නක් දැනුනෙන් අතරමග සයිවර් කඩයකට ගොඩ වුණේය. තෝසේ 2ක් සහ වඩේ 1 ක් ඕඩර් කළ ඔහු හදිසි අවශ්‍යතාවකට කඩේ පිටුපස වැසිකිළියට ගියේය. සෑහෙන වෙලාවක් ගතවුවද ඔහු ආපසු ආවේ නැත. වේටර්වරයා ගොස් කැෂියර්ට කීවේය. ඔහුගේ නියමය පරිදි වේටර් වැසිකිළිය ළඟට ගියේය. එය තිබුණේ කඩයට මඳක් දුරිනි.


වැසිකිළිය තවමත් වැසූ ගමන්ය. වේටර් සැකයෙන් යුතුව වැසිකිළියේ දොරට තට්ටුවක් දමා කතා කළේය. එය තුළ සිටි මගියා “මට පොඩි කරදරයක් වුණා. මගේ මුඛවාඩම යකඩ ඇනයක එල්ලලා වතුර බාල්දිය පුරවනකොට ඒක හුළඟට ගැලවිලා වතුර එකට වැටුණා. ඉතිං ඒක නැතුව එන්න බැරි නිසා මම ඒක අරගෙන වේලනවා.” කීවේ කලබලයෙනි.


“හත්දෙයියනේ, මය ජරාවට වැටුන එක වේලලා ආපසු දාගන්න එපා. මම අලුත් එකක් දෙන්නම්.” කී ඔහු කඩය තුළට දිව ගොස් අලුත් මුඛ වැස්මක් ගෙනවිත් වැසිකිළි වා කවුළුවෙන් එය ඇතුළට දිගුකොට “මේක දාගන්න” යැයි කීවේය.

 



අදහස් (0)

මුඛවාඩම නැතුව වැසිකිළියේ හිරවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1975 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1547 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site