(බමුණාකොටුව එම්.එම්.එන්. හේරත්)
නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය පොලිසියෙන් වටලා ඇති බවට ආරංචිවී කලබලයට පත්වී මේසය මත තිබූ එළවළු වෑන්ජනයට අත සෝදා කසිප්පුකරු නිවසින් දිව යෑමේ සිද්ධියක් වාරියපොල ආසන්න ප්‍රදේශයකින් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
පෙර දිනෙක පොලිසියෙන් එන බව ආරංචි මාර්ගයකින් දැනගත් පුද්ගලයා ඒ සෝදිසියෙන් දවල් කෑම කන අවස්ථාවේදී ඈතින් වාහනයක් ධාවනය වන හඬ ඇසී පොලිසියෙන් මගහැරීම සඳහා කෑම කන ගමන් කලබලයට පත්වී කෑම මේසයේ තිබූ එළවළු වෑන්ජනයට අතසෝදා නිවසින් මගහැර ගොස් ඇත.
මෙසේ ගිය සිය සැමියා ආගිය අතක් සොයා ගැනීමට නොහැකිව සිටියදී එදින රාත්‍රී 7 ට පමණ නිවසට ගොඩවැදී ඇති අතර සැමියාගෙන් ඒ පිළිබඳව විමසූ විට පොලිසියෙන් මග හැරීමට තිබූ හදිසිය නිසා එළවළු වෑංජනයට අතසෝදන්න ඇතියැයි සැමියා පැවසීය.
2025 ඔක්තෝබර් මස 08
1703
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1421
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පොලිසියට බයවෙලා එළව`ඵ වෑංජනයට අත සෝදලා