(ගලහ ඩබ්ලිව්.ඒ. අසේල)
සති අන්තයේ කඳුකර පෙදෙසක වැව් ඉස්මත්තේ තම පෙම්වතිය සමග හුදකලාව වැව්සිරි නරඹමින් සිටිය දී එතැනට පැමිණි පරණ පෙම්වතා දුටු ඇය අලුත් පෙම්වතාට බායි කියා පරණ පෙම්වතා සමග පෙම් සුව විඳීමට ගිය පුවතක් තලාතුඔය ප්‍රදේශයෙන් වාර්තා විය.
ගැටවර වියේ පසුවන මිතුරන් දෙදෙනෙකු තම පෙම්වතියන් ද සමග නිවෙස්වලට හොරෙන් මොරගොල්ල මුතුකෙලියාව වැව ඉස්මත්ත පිහිටි ප්‍රදේශයට ගොස් නිදහසේ වැව්සිරි නරඹමින් සිට ඇත.
එසේ ඇවිදිමින් සිටින අතරේ එක් මිතුරෙකුගේ පෙම්වතියගේ පැරණි පෙම්වතා එම ස්ථානයට නොසිතූ මෙහොතක පැමිණ ඇත. ඔහු දැක සතුටින් පිනාගිය ඇය අලුත් පෙම්වතාට බායි කියා පැරණි පෙම්වතාගේ යතුරුපැදියේ නැගී ඉගිල ගොස් ඇත.
සිද්ධියෙන් කම්පනයට පත් මිතුරන් දෙදෙනා තවත් මිතුරෙකු සමග දුක සංසිඳුවා ගැනීමට පදමට මත්පැන් පානය කොට ඇත.
හවස් ජාමයේ නැවත නගරයට පැමිණීමට ත්‍රීරෝද රථයේ නැගී පැමිණීමේදී මාර්ග ආරක්ෂාවේ සිටි පොලිස් නිලධාරීන්ට ද ඔහු අසුවී බීමත්ව රිය පැදවීමේ චෝදනාව මත පොලිස් කුඩුවේ ලගින්නට ද සිදුවී ඇත.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
පරණ පෙම්වතා දැකලා අලුත් පෙම්වතාට තරු පෙන්නලා