(තිහගොඩ උපසේන ලියනගම)
පොඩි දුවගේ ජංගම දුරකතනයට එවා තිබූ කෙටි අලූත් අවුරුදු සුබ පැතුම් පණිවුඩයක් මවගේ දුරකතනයට යාම නිසා සිදුවූ මහත් ආන්දෝලනයක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ අගනුවරට ආසන්න ගම්මානයකිනි.
පොඩි දුවගේ සේවා ආයතනයේ සිටි ඇය කෙරේ බැලූම් හෙලූ තරුණ නිලධාරියකු සිය කාර්යාලයේ නිලධාරීන්ට සුබ අලූත් අවුරුදු කෙටි පණිවුඩ යවන අතරේ ඇයටද ආදරබර පණිවුඩයක් සහිතව මෙම ඇමතුම කළේ තරමක තැති ගැනීමකිනි.
එම පණිවුඩය නිසා මහත් තැති ගැන්මකට පත් මව ගෙදර අය සමඟ කීවේ තමාට අමුතු කෙටි දුරකතන පණිවුඩයක් ලැබී ඇති බවකි. මෙයින් කුතුහලයටපත් පොඩි දුව හදිසි යමක් දැන්වීමට කාර්යාලයේ යහළුවන්ට තම මවගේ ජංගම දුරකතන අංකය දුන් බව සිහිවී එම පණිවුඩය වහාම කියවා බැලූ විට එය එවූ පුද්ගලයාද හඳුනාගත්තත් ඒ බව කිසිවකුට කිව්වේ නැතිලූ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නව වසරට සුබ පතන්න දුවට එවූ පණිවුඩය මවගේ දුරකථනයට ගිහින්
චන්ද්‍ර වීරසිංහ Sunday, 04 January 2015 07:55 AM
ඉතින් හරි වැඩේනේ!! කිරි අප්පට බල්ලෝ පැනපි!! (බ)
කුමාරි Friday, 02 January 2015 09:21 AM
පනින්න පෙර සිතාබැලීම හරි වටිනවා (නි)
සරත් Friday, 02 January 2015 01:57 AM
දුවට සුබ පෙර නිමිත්තක්. (නි)
දුමා Friday, 02 January 2015 03:09 AM
කාටවත් කිව්වේ නෑත්නම් ඔයා කොහොමද දෑන ගත්තෙ? (ර)
ජගත් Friday, 02 January 2015 03:20 PM
අම්මටත් අතීතය මතක් වී සතුටක් දැනෙන්න ඇති මගේ හිතේ.(හේ)
කටුගස්තොට Friday, 02 January 2015 07:36 AM
හොඳාකාරවම හිතලා මතලා කළ දෙයක් වෙන්න පුලුවන් (නි)