IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


නැන්දම්මා සතුටු කරන්න මාළු හොද්දටත් වැඳලා

(තිහගොඩ - උපසේන ලියනගම)
නැන්දාගේ සිත සතුටු කිරීමට මාළු හොද්දට නමස්කාර කළ ලේලියක පිළිබඳ මේ පුවත අසන්නට ලැබුණේ කන්ද උඩරට ප්‍රදේශයකිනි.


බස්නාහිර පළාතේ උපත ලැබුවද ඇය වැඩි කලක් ජීවත් වූයේ පිටරටය. එහෙත් විවාහයෙන් පසු ඇය ලංකාවට ආවේ තම සැමියාගේ නිවෙසටය.


හෙළ සිරිත් විරිත්වලට ඉමහත් ඇල්මක් දැක්වූ ඇය නව නිවෙසට ඒමෙන් පසු සිය සැමියාගේ මවගෙන් අපේ සිරිත් විරිත් පිළිබඳව නොයෙකුත් උපදෙස් ලබා ගත්තාය. වරක් මුළුතැන්ගෙයි කටයුතු කරමින් සිටි නැන්දම්මා බත් මුට්ටිය ළිපේ තබා ඊට නමස්කාර කරනු දුටු ඇය ඒ පිළිබඳව විමසුවාය.


“මේව උත්තම බෝග නෙ දුව. කෑමට ඒවා සූදානම් කරන කොට අපි ගෞරව කරන්න ඕනෑ. කෑම කියන්නෙ ගෞරව සහිතව කරන දෙයක්”  නැන්දම්මා කීවාය. මෙය ඇගේ සිතෙහි දැඩිව සටහන් වූ බවක් පෙනිණ.


මඳ කලකට පසුව කෑම බිම සූදානම් කිරීමට හුරුවක් ලැබූ ඇය ළිප තබන ආහාරවලට නමස්කාර කළාය. පසුගියදා මාළු හොද්දක් ළිප තැබූ ඇය ඊට නමස්කාර කරනු දුටු නැන්දම්මාට තරු පෙනිණ.


එහෙත් අමුත්තක් නොපෙන් වූ ඇය පසුව ඒ ගැන කියා දුන්නාලු. 

 



අදහස් (0)

නැන්දම්මා සතුටු කරන්න මාළු හොද්දටත් වැඳලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1652 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1400 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 500 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site