IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


එලොව ගිහින් මෙලොව ආ පුතාට අම්මා ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයක් ගෙනත් දීලා

(තිහගොඩ උපසේන ලියනගම)
මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට පසුගියදා වයස අවුරුදු එකොළහක පමණ වූ දරුවකු ඇතුළු කළේ ඩෙංගු රක්තපාතය වැළඳීමේ හේතුවෙනි. දැඩි රෝගී තත්ත්වයෙන් පසුවූ දරුවා සිටියේ සිහිසුන්වය.


දින තුනක ප්‍රතිකාරවලින් දරුවා කෙමෙන් සුවය ලැබීම වෛද්‍යවරුන්ගේ සතුටට හේතුවිය. ඇස් ඇර වටපිට බැලූ ඔහුගෙන් වෛද්‍යවරු හා හෙදියෝ එක්ව තොරතුරු විමසූහ.


මොහොතකින් එතැනට දිව ආ මවට බලවත් සතුටක් ඇතිවිය. ඇය වහා ආපසු දිවගියේ දරුවාට කෑම හෝ බීම ගෙන ඒමට යැයි සිතූ හෙදියන් දැනට කෑම දෙන්න එපා බීම පොඞ්ඩක් නම් දුන්නට කමක් නෑ කීවාය.


එළියට දිවගිය මව ආපසු ආවේ කෑම හෝ බීම රැගෙන නොව ශිෂ්‍යත්ව විභාග සඳහා වූ පුවත්පතක් ඇතැතිවය. පුතේ මේක බලන්න. ඇය කී විට අවට සිටි වෛද්‍යවරයාට හා හෙදියට දෙවියන් සිහිවුණා ලු.



අදහස් (1)

එලොව ගිහින් මෙලොව ආ පුතාට අම්මා ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයක් ගෙනත් දීලා

sampath Monday, 14 January 2019 11:02 AM

නුගත් අම්මල ඇති බහුතරය තමන්ට බැරි වුණ දේවල් දරුවන්ගෙන් ලබාගන්න උත්සහ කරනවා එහෙම කරලා ළමයම විනාසම කරලා දානවා දරුවෙක් විභාග පස් කරන්න මේ අම්මලට කිසිම දැනුමක් අවබෝදයක් හෝ අත්දැකීමක් නැහැ එය ගුරුවරුන්ට බාරදී පැත්තකට වෙලා නොයිද මුළු අන්ගතයම විනාශ කරනවා මේ නිසි ශිෂත්වය ඉවත් කළ යුතු බොහෝවිට මෙවැනි දේ කරන ය කවුරුහරි කරන්නම් වලේ මේවා කරන්නේ

:       1       129

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1685 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1416 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 507 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site