 (තිහගොඩ - උපසේන ලියනගම)
(තිහගොඩ - උපසේන ලියනගම)
දීර්ඝ කාලයක් කෘෂිකර්මයට සම්බන්ධ ආයතනයක සේවය කළ මේ නිලධාරියාට උසස් වීමක් ලැබී ලබන පෙබරවාරියේ වාර්තා කිරීමට තිබුණේ අනුරාධපුරයේ කාෂි කර්ම ආයතයකටය.
ප්‍රාථමික හා පෙර පාසල් වියේ දරුවන් දෙදෙනාත් සුළු රැකියාවක යෙදුණු බිරිඳත් නිවසේ තනි කොට යාම ගැටලුවක් වුවත් කාර්යාලීය මිතුරන් කීවේ උසස් වීම භාර ගන්නා ලෙසටය. පසුගිය දා හිත මිතුරන් සඳහා රාත්‍රී සාදයක් ද පිළියෙළකළ ඔවුහු මත් පැන් ද නොඅඩුව ගෙනාවෝය.
රාත්‍රී සාදයෙන් පසු මත් වූ හිත මිතුරන් ඔහුට සුබ පතමින් ඉවත්ව ගිය අතර එහි ඉතිරි වූයේ තම නිවස අසල වූ ඉතා හිතවත් මිතුරෙකි. මචං මං ගියා කියලා පාඩුවක් නොවෙන්න මගේ දූ පැටියා බලා ගනිං. ඔහු කීවේ මිතුරා බදාගෙනය. හරි මචං මගේම දුවක් වගේ බලා ගන්නවා මිතුරා කීය.
මගේ කොලු පැටිය ගැනත් බලාපං. ඔහු කියන විට මගේම දරුවෙක් වගේ බලා ගන්නවා. ඔහු වෙරි මර ගාතේ කීවේය. මචං මගේ පවුලත් වැඩිය තැලිල පොඩි වෙලා නෑ ඔහු කීය. හරි මචං මගේ පවුල වගේම කියන විට ගෙතුළින් ආ බිරිඳ මේ කෑව බිව්වනං තිරිසන්නු වගේ නොවී ගෙදර යනවා කීවේ කෝපයෙනි. බැලුවහම ඒකි මගේ පවුල වගේම තමයි තමාටම කියාගත් මිතුරා අඳුරේම පාරට බැස්සාලු.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1695										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1695										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1420										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1420										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 510										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 510										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඈත පළාතකට මාරුවන නිලධාරියා බිරිය බලාගැනීම මිතුරාට පවරලා