(තිහගොඩ උපසේන ලියනගම)
අට වසරේ ගුරුතුමිය සමාජ අධ්‍යයන විෂයට ඉගැන්වූයේ මිනිසාගේ පරිණාමයේ යුග පිළිබඳවය.
ඇය දඩයම් යුගය, එඩේර යුගය, ගොවි යුගය ආදී වශයෙන් යුග හැඳින්වීමක් කොට සිසුන්ට පසු පැවරුමක් දුන්නේ ගෙදර ගොස් මේ යුග ගැන තවත් තොරතුරු වාර්තාවක් පසුගියදාට ගෙන එන ලෙසටය.
පසුවදා එක් සිසුවකු ලියා දුන් පිළිතුරෙන් ඇයට තරු පෙණිනි. එය ගුරු මණ්ඩලය අතට ගොස් පසුව විදුහල්පති අතට ද ගියේය.
වාර්තාවේ මෙසේ සඳහන් විය ‘අපේ තාත්තාගේ සීයා දඩයම් ගිය බව පියා පවසයි. එයා දඩයම් යුගයේය. සීයා ගවයින් ඇති කළේ ප‍්‍රදේශය පුරා උන් දක්කාගෙන ගොස්ය. එයත් එඩේර යුගයේය. අපේ පියා හොඳ ගොවියෙකි. එයා ගොවි යුගයේය. මම කෙසේ හෝ කර්මාන්තයක් කරමි. එවිට මා කාර්මික යුගයේය”
මේ වාර්තව දුටු විදුහල්පතිවරයා -මෙයා නම් හොඳ නිර්මාණශීලී ලේඛකයෙක් වේවි” කීවාලූ.
2025 දෙසැම්බර් මස 04
702
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අට වසරේ සිසුවෙක් අපූරුවට යුග බෙදලා
rama Thursday, 19 October 2017 09:22 AM
එයාගේ පුතා තාක්ෂණ වේදියෙක් උනොත් එය තාක්ෂණ යුගයට යයි...