IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


2019.07.20



අදහස් (1)

2019.07.20

de silva Friday, 19 July 2019 07:01 PM

ඉස්සර රනිල් එජාප රැලිවල කතාකරන්න එනකොට මිනිස්සු ඉවත්වෙලා යනවා. සජිත් එනකොට මිනිස්සු විසිල් ගහමින් අායෙත් රැස්වීමට එනවා. 2014 උෟවේ පළාත්සභාව හරීන් දිනුවේ සජිත්ව වේදිකාවේ පෙන්වලා. එජාපෙ 2014 පෙරළියට මුලත් එ්කයි. මම ප්‍රකශ කරන්නේ නැහැ සජිත් ජනපතිවරණෙන් දිනනවා කියලා.. නමුත් එජාපෙට ඉන්න ජනප්‍රියම අපේක්ෂකයා සජිත්... රනිල්ට පුළුවන් වැඩිම වුනොත් ඡන්ද ලක්ෂ 10ක් විතර ගන්න. කරුට පුළුවන් ඡන්ද ලක්ෂ 25ක් විතර ගන්න. සජිත්ට පුළුවන් ලක්ෂ 40ක් වැඩියෙන් ගන්න. සජිත්ට දෙන්න බැරිනම් එජාපෙට සිදුවෙනවා මින්පෙර දේශපාලනය නොකරපු කුමාර සංගක්කාර, මහේල, මුරලිදරන්, නාගානන්ද කොඩිතුවක්කු වැනි චරිතයක් හෝ සඟසභාවේ සහ කාදිනල් තුමාගේ ආශීර්වාදය ඇතුව අතුරලියේ රතන හිමි වැනි කෙනෙකු පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කරලා සහාය දෙන්න..

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 214 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site