Y shan saudi · 1 hour ago කෝ මා පැතූ ඔබේ ආදරේ ...../// ආවේ එදා මා තනිවූ වෙලේදී .... නැතිවී එදා ඒ බලතල මගේ... අද මා සනාතයි ඔබලා අනාතයි.. සංවේදනා... කෝ මා පැතූ ඔබේ ආදරේ...// Reply 0
Y Don · 1 hour ago පොහොට්ටුවේ නැට්ට අල්ලාගෙන හිටියට කමක් නෑ. නීති උපදෙස්ගන්න නම් එපා... එයාගේ නීති පරණ ඉස්කෝලේ ඒවා. Reply 0
Y රවින් · 1 hour ago ලෝකය පෙරලෙයි - කාලේ ගෙවීයයි - මරුවා ලඟා වෙනවා , සිතුදේ නොම වෙයි -නොසිතු දෙයක් වෙයි - ලෝ දම කැරකෙනවා Reply 0
COMMENTS
කෝ මා පැතූ ඔබේ ආදරේ ...../// ආවේ එදා මා තනිවූ වෙලේදී .... නැතිවී එදා ඒ බලතල මගේ... අද මා සනාතයි ඔබලා අනාතයි.. සංවේදනා... කෝ මා පැතූ ඔබේ ආදරේ...//
පොහොට්ටුවේ නැට්ට අල්ලාගෙන හිටියට කමක් නෑ. නීති උපදෙස්ගන්න නම් එපා... එයාගේ නීති පරණ ඉස්කෝලේ ඒවා.
"ආදරේ රන් බිඟුන් නැසූ බාඳුරා මල ඔබයි..."
ලෝකය පෙරලෙයි - කාලේ ගෙවීයයි - මරුවා ලඟා වෙනවා , සිතුදේ නොම වෙයි -නොසිතු දෙයක් වෙයි - ලෝ දම කැරකෙනවා