IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ස්වසන රෝගියකුට කොවිඩ් මර්දන එන්නතෙන් ලැබෙන ආරක්ෂාව

 

ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුහර්ශි සිල්වා

කොවිඩ් වසංගතය පැතිර යමින් පවතින මේ කාලයේදී ඒ සදහා දැඩි අවදානමක් ඇති තවත් කාණ්ඩයක් ලෙස ස්වසන රෝගීන් හඳුන්වා දිය හැකියි. 

මෙහිදී ස්වසන රොගීන් යනුවෙන් හැඳින්වෙන්නේ  ඇදුම, C.O.P.D., බ්‍රොන්කෙක්ටාසස්, ILD වැනි තත්ත්ව වේ. මෙවැනි රෝගීහු   සාමාන්‍යයෙන් මාසික සායන සඳහා පැමිණේ. දිගුකාලීන ස්වසන රෝගයට ප්‍රතිකාර ලබා ගන්නා ඔබට මේ වනවිට කොවිඩ් මර්දන එන්නත ගැන ගැටලු ඇතිවිය හැකියි. ඒ හේතුවෙන්ම ඔබ තවමත් එන්නත්කරණයට ලක්වී නැතිව ඇති. කෙසේ වුවද ස්වසන රෝගීන්ට එන්නත ගැන ඇති ප්‍රධාන ගැටලුව වනුයේ එන්නත ලබා ගැනීමේන් රෝග ලක්ෂණ වැඩි විය හැකිද? නොඑසේ නම් එන්නත ගැනීම නිසා වෙනත් සංකූලතා ඇති විය හැකිද යන්නයි. 

එහෙත් ස්වසන රෝගියකුට කොවිඩ් -19 ආසාදනය වුවහොත් ඇති වන සංකූලතා අවම කිරීම උදෙසා එන්නත ලබා ගත යුතුම වේ. එම එන්නත කුමන වර්ගයේ එන්නතක් වුවද ප්‍රශ්නයක් නොවන අතර ලැබෙන පළමු එන්නත හැකි ඉක්මනින් ලබා ගත යුතුය. ස්වසන රෝගයකින් පීඩා විඳින ඔබගේ මුල්ම යුතුකම වන්නේ කොවිඩ් -19 රෝගය ආසාදනය වීමෙන් වැලකී සිටීමයි.  ඒ සඳහා ඔබ එන්නතේ මාත්‍රා දෙකම නිවැරැදිව ලබා ගත යුතු අතර ඊට පසුවද මෙතෙක් පවත්වා ගෙන ආ සෞඛ්‍ය පුරුදු දිගටම රැකිය යුතු බවද අවධාරණය කළ යුතු වේ.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (1)

ස්වසන රෝගියකුට කොවිඩ් මර්දන එන්නතෙන් ලැබෙන ආරක්ෂාව

Don Tuesday, 21 September 2021 05:28 PM

ඇත්ත වශයෙන්ම අපි දේශීය වෛද්‍ය විද්‍යාව ගැන විශ්වාස කරමු. බොහෝ පවුල් සුවය ලබන්නේ එලෙස ය. ටැබ්ලට්, එන්නත් කිරීම මූලික හේතුවට ප්‍රතිකාර නොකරයි. මෙම ලිපිය මඟින් දක්වා ඇති ඇඟවීම ඉතා වැරදි ය

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 60 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 348 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 364 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site