(දිමුතු සඳරුවන් )
කොරෝනා අසාදිත තවත් පුද්ගලයින් සිව්දෙනෙකු අද (28) සොයාගෙන ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
ඒ සමඟ ශ්‍රී ලංකාවේ ආසාදිත සංඛ්‍යාව 110 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (27) දින යේ සිට අද දහවල් වන තුරු කිසිදු ආසාදිතයකු වාර්තා වූයේ නැත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ්රී ලංකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 110 දක්වා ඉහළට
jonana Saturday, 28 March 2020 09:37 AM
මේ අයට ඕනේ අලුත් අවුරුද්ද වෙනකන් ඇද ගෙන යන්න මේක.
lalithmSaturday, 28 March 2020 10:20 AM
ඉතාලියේ අවමංගල ශාලා නියෝජිතයෙක්ද? ආපු රටටම මකබෑවුණා නම් හොඳයි.
karolisSaturday, 28 March 2020 10:33 AM
ඔයාට නම් බය වෙන්න දෙයක් නෑනේ.... මොකද ඔයා වගේ තණකොළ කන අයට මේක බෝ වෙන්නේ නෑනේ...
DimuthuSaturday, 28 March 2020 11:11 AM
ජොනාන වගේ මොලේ කලඳක් නැති කෙනෙක් නම් දැක්කෙ නැහැ වෙන කොහෙවත්.
Ajantha Saturday, 28 March 2020 12:07 PM
කොයි ලෝකෙද ඉන්නෙ ඔයා ?
jonanaSaturday, 28 March 2020 01:01 PM
හිතවත් මිතුරනි කොරෝනා අසනීපයෙන් ඉක්මන් සුවය ලැබූ අපගේ වෛද්‍යවරයා (දුම් ඇල්ලීම) වාෂ්ප ආශ්වාස කිරීමෙන් සුවය ලබා ඇත. අයිඩීඑච් කොරෝනා මධ්‍යස්ථානයේ වෛද්‍යවරු ද දිගින් දිගටම රෝගීන්ට වාෂ්ප ඇල්ලීම කරන බව කියති. කරුණාකර දිනකට දෙවරක් වාෂ්ප අල්ලන්න. වාෂ්ප මගින් පෙනහළු, උගුර සහ මුඛයේ උෂ්ණත්වය ඉහළ නංවන අතර වෛරසය දැනටමත් තිබේ නම් එය අධික උෂ්ණත්වය හේතුවෙන් අක්‍රිය වේ.
de silva Saturday, 28 March 2020 09:55 AM
මේ ආසාධිතයෝ 3 දෙනා සොයාගනු ලැබුවේ කොහෙන්ද ?
de silva Saturday, 28 March 2020 10:07 AM
අනිවාර්යයෙන් අලුත් අවුරුද්ද වෙනකන් අඩුම තරමේ කොළඹ , ගම්පහ , කළුතර යන දිස්ත්‍රික්ක 3 ට වත් ඇදිරි නිතිය දමන බවට මම හිතනවා. එකට හේතුව අවුරුද්දට මිනිස්සු පොරකමින් ඇදුම් ගන්න ගියොත් කොරෝන පැතිරීම වලක්වන්න කොහෙත්ම බැහැ. ලබන මාසේ 7 වෙනිදා වෙනකම් අලුතෙන් කොරෝන රෝගීන් හමුවීම දිනකට 1-3 අතර ප්‍රමාණයක් හෝ ඊට අඩුවෙන් තිබුනොත් සහ දැනට රෝගිවෙලා ඉන්න පුද්ගලයන්ගෙන් 30-40 වත් ඉදිරි සතිය තුල සුව වෙලා ගියොත් යම්කිසි සහනයක් දක්වාවි .