IMG-LOGO

විනෝද චාරිකාවක් ගිය බලපිටියේ 16 කට කොරෝනා

(සිරංගිකා ලොකුකරවිට)

විනෝද චාරිකාවක යෙදුණු පිරිසක් අතරින් 16 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි බලපිටිය සෞඛ්‍ය වෛදය නිලධාරී කාර්යාලය පවසයි.

ඔවුහු අඳාදොළ, වතුගෙදර, රන්දොඹේ සහ කොස්ගොඩ පදිංචිකරුවෝ වෙති.

වැලිගම ප්‍රදේශයේ පුද්ගලයකුද මෙම විනෝද චාරිකාවට සම්බන්ධ වී ඇති අතර වැලිගම පදිංචිකරු කොරෝනා ආසාදිත බව වාර්තා වීම හේතුවෙන් එම චාරිකාවට සහභාගී වූ අනෙක් පිරිස සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබේ.

එහිදි සොයාගෙන ඇත්තේ එම චාරිකාවට සම්බන්ධ වූ 16 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවය.



අදහස් (2)

විනෝද චාරිකාවක් ගිය බලපිටියේ 16 කට කොරෝනා

Ratne Thursday, 04 February 2021 02:53 AM

ඉතා හොඳ ප්‍රවෘත්තියක්. තව තවත් විනෝද චාරිකා යාම, සාදයන් පැවැත් වීම, ... වැනි දේවලින් වැළකී සිටීමට නොහැකි අයට මේක වටිනා පාඩමක්... මෙවැනි නොසැළකිලිමත් ක්‍රියා හේතුවෙන් ඇති වන තත්වවලදී ප්‍රතිකාර සහ අනෙකුත් වියදම් සඳහා යම් මුදලක් අය කර ගන්නේ නම් ඉතාමත් කාලෝචිතයි...

:       0       2

කපුරු හාමි Thursday, 04 February 2021 11:18 AM

මෙතරම් අවදානමක් තියෙද්දී දැනදැනත් මොන විනෝද ගමන්ද..?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 284 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site