IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


බලපිටිය-ඇල්පිටිය රෝහල් කනිෂ්ඨ මණ්ඩලය ලෙඩ නිවාඩු දමති

(එම් .සුසිල් ප්‍රියන්ත )
 
අතිකාල ප්‍රශ්නයක් මුල් කරගෙන  බලපිටිය හා ඇල්පිටිය රෝහල් දෙකේ කනිෂ්ඨ කාර්යමණ්ඩල  අද (23 ) ලෙඩ නිවාඩු දමා සේවයෙන් ඉවත්වී ඇත.
 
මේ නිසා අද ( 23 ) එම රෝහල් දෙකේ දෛනික කටයුතුවලට දැඩි බලපැමක් එල්ලවී ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.
 
මේ රෝහල් දෙකේ උපස්ථායක ,උපස්ථායිකා ඇතුලු කනිෂ්ඨ කාර්‍ය මණ්ඩලවලට අප්‍රේල් හා මැයි මස අතිකාල නොදුන් නිසා මේ වෘත්තීය ක්‍රියා මාර්ගය ගත් බව සමස්ත ලංකා  සෞඛ්‍ය සේවක සංගමයේ ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියෝ පැවසූහ .
 
මේ ප්‍රශ්නයට අද (23 ) විසදුමක් නොලබැණහොත් හෙටත් (24 ) මේ වෘත්තීය ක්‍රියා මාර්ගය ගන්නා බවද උන්වහන්සේ මේ පිලිබදව අදහස් දක්වමින් පැවසූහ .
 



අදහස් (1)

බලපිටිය-ඇල්පිටිය රෝහල් කනිෂ්ඨ මණ්ඩලය ලෙඩ නිවාඩු දමති

ana Tuesday, 23 June 2020 06:59 AM

අර මුදල නම් තරවෙනවා.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31704 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14167 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11125 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1128 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 314 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site