IMG-LOGO

බටුහේනෙන් ආසාදිතයෝ 24 හඳුනා ගැනෙති

(ක.ග.කරුණාරත්න)

පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සරුබිම ග්‍රාම නිලධාරී වසමේ පිහිටි බටුහේන ගම්මානය අද(30) කොවිඩ් 19 ආසාදිතයින් 24 දෙනෙකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

එම කොරෝනා රෝගීන් සියලුම දෙනා මේවනවිට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇතැයිද ඒ මහතා කීය.

එම ගම්මානයේ පවුල් 111කට අයත් පුද්ගලයන් හයසිය හැට හත් දෙනෙකු(667) වෙසෙන බවද වෛද්‍ය කුමාරවංශ මහතා සඳහන් කළේය..

මේ වන විට එම ගම්මානයට සංචරණ සීමා පනවා ඇත.

 

 



අදහස් (0)

බටුහේනෙන් ආසාදිතයෝ 24 හඳුනා ගැනෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 69 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 278 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 128 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site