
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ.
මිකී ආතර් මහතා සමග ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්නටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනයකින් තහවුරු කරයි.


(ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙන්නත් දොස්තර නෝනගෙන් බෙහෙත් අරන් වගේ...!!!
මේ දෙන්නටත් කොරෝනා හැදුණේ දොස්තර නෝනගෙන්ද දන්නේ නැහැ...?