පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් කාර්යාංශවලට අයත් පුද්ගලයින් පස් දෙනකු ද, ආරක්ෂක අංශයේ එක් අයෙකු මෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටත ආරක්ෂක කලාපයේ අනියුක්ත තිදෙනකුට කොරෝනා අසාදනය වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.
පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 32 ක් , පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, සේවයේ නියුතු අනෙකුත් කාර්යාංශ හා අනුබද්ධිත කාර්යාංශ සහ ආරක්ෂ අංශයන්හි 911 ක් ඇතුළු 943 දෙනකුට කළ පී සී ආර් පරීක්ෂණයකින් පසු මෙම පුද්ගලයින් 9 දෙනා හඳුනාගෙන ඇතැයි එම ආරංචිමාර්ග සඳහන් කරයි.
එම ආසාදිතයින් ආ ගිය ස්ථාන පිළිබඳව සි.සී.ටී.වී. මගින් නිරීක්ෂණය කර හඳුනා ගැනීමට මේ වන විට පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බවද ඉන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද එම ආරංචි මාර්ග කියයි.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පාර්ලිමේන්තුවේ 9 දෙනකුට කොරෝනා
කපුරුහාමි Monday, 18 January 2021 12:50 AM
ධම්මික පැණිය බීපු අයත් ඔතන ඉන්නවනේ. වැඩක් වෙලා නෑ වගේ...
aruna Monday, 18 January 2021 02:16 AM
චීනයේ දවසකට PCR මිලියන 10ක් විතර කළා. ඒ කියන්නේ ලංකාවේ ජනගහනයෙන් භාගයක්. මුළු කොළඹම PCR සාම්පල එක දවසට අරන් චීනෙට යවලා පරීක්ෂණ ටික කරගන්න පුළුවන්. එහෙම කළොත් ලංකාවේ කොරෝනා සතියකින් විතර නතර කරගන්න පුළුවන්...
sharm warn Monday, 18 January 2021 04:59 AM
අයියෝ.., 225න් කාටවත්ම පොසිටිව් නැද්ද එතකොට?