IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


‘පන්නල පීසීආර් කළ 18 න් කිසිදු අයකුට ආසාදනය වී නෑ’

(හේමලතා ඩී හේවගේ)                                       

පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසයෙන් පී සී ආර් පරීක්ෂණ සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කළ 18 දෙනෙකුගෙන් කිසිදු අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට අද (17) තහවුරු වී ඇති බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.

නාරංගොඩල ගෝනුල්ලල කඳානේගෙදර සහ යක්විල යන ප්‍රදේශවලට අයත් පවුල් 4 ක පිරිසක් මේ සඳහා යොමු කර ඇති අතර ඔවුන් තවදුරටත් ස්වයං නිරෝධායනය කිරීම සිදුකරන බව සඳහන් කරයි.

මෙම ස්වයං නිරෝධායනයට යොමු කළ පිරිස කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධව සේවය කළ කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගත් පුද්ගලයින්ගේ සමීපතයන් ලෙස ඇසුරු කළ අයවලුන් බවත් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය  සඳහන් කරයි.

පන්නල  සෞබ්‍ය වෛද්‍ය නිළධාරිනී සාමා හේරත් මහත්මියගේ උපදෙස් මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම පිරිස පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර තිබේ.



අදහස් (1)

‘පන්නල පීසීආර් කළ 18 න් කිසිදු අයකුට ආසාදනය වී නෑ’

anuruddha Saturday, 18 July 2020 04:33 AM

ආසාදනය වෙලා නැහැ කියලා 100%ක්ම කියන්න බැහැ. තව සති 2ක් යනකම් අවධානයෙන් ඉන්න ඕනෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31698 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14162 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11124 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1126 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 312 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site