(හේමපාල ලියනගේ)
මාපලගම පරණතානායම්ගොඩ ගල්වාන ප්‍රදේශයේ නිවෙසක පැවැති දානමය පිංකමකට සම්බන්ධවූ පුද්ගලයන් දෙදෙනකු කොවිඩ් 19 ආසාදිතයන් බවට හඳුනාගැනීමෙන් අනතුරුව ඊට සහභාගීවූ පවුල් තිහක් පමණ පිරිසක් නිරෝධායනයට ලක් කළ බව උඩුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
මේ අතර ප්‍රදේශයේ විහාරස්ථාන හතරක ස්වාමීන් වහන්සේලා ද නීරෝධායනයට ලක් කළ බව ද එම කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd