‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වසා දැමුණු ආපනශාලා, සිනමාශාලා සහ සාප්පු සංකීර්ණ නැවත විවෘත කිරීමට අවසර දෙන බව නවසීලන්ත රජය අද (11) නිවේදනය කළේය.
ඒ අනුව ආපනශාලා, තේ හා කෝපිහල්, සිනමාශාලා සහ සාප්පු සංකීර්ණ මෙන්ම රට තුළ සංචාරය කිරීමට ද බ්‍රහස්පතින්දා (14) සිට අවසර ලබාදෙන බව නවසීලන්ත රජය සඳහන් කළේය.
මැයි 18 වැනිදා පාසල් විවෘත කළ හැකි බවත් මැයි 21 වැනිදා බීමහල් විවෘත කළ හැකි බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් ප්‍රකාශ කළාය.
එහෙත් එක්රැස් විය හැකි උපරිම ගණන 10කට සීමා කරන බව ද ඇය තවදුරටත් කීවාය.
අල්ජසීරා
055
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
නවසීලන්තයේ වසා දැමුණු ආපනශාලා- සිනමාශාලා - සාප්පු සංකීර්ණ විවෘත කරයි
Perera Monday, 11 May 2020 08:13 PM
මම ඉන්නේ නවසීලන්තේ. මෙහෙ මිනිස්සුන්ට කිසි ගානක් නැහැ. මාස්ක් දාන්නේ නැහැ, අත් වැසුම් දාන්නේ නැහැ, ප්‍රසිද්ධ ස්ථාන ජීවානුහරණය කරන්නේ නැහැ. සීත ඉර්තුව දැන් එළඹෙන්නේ මෙහෙම හාස් කටේ ඔක්කොම ඇරගෙන වෙන දේවල් වල ප්‍රතිපල තව සුමාන දෙක තුනකින් පෙනේවි.
ඉන්දික Tuesday, 12 May 2020 04:36 AM
ඉල්ලං කයිද මෙයයි ඔසී කාරයයි...
samanthi Tuesday, 12 May 2020 07:16 AM
නවසීලන්තය කියන්නේ මුළු රටේම ජනගහනය මිලියන් 5ක් පමණ වන රටක්. ජනගහන ඝනත්වය අඩුයි. ලංකාවේ මිලියන් 20 ගණනක් ඉතා කුඩා රටක ඉන්නවා. නවසීලන්තයේ මිනිස්සුන්ට වඩා බැටළුවෝ වැඩියි කියලයි කියන්නේ. මේ කරන දේවල් පරිස්සමින් තමයි අපේ රටේ කරන්න ඕන.