(සුජිත් හේවාජුලිගේ )
නුවරඑළිය පොලිස් ස්ථානයේ කාන්තා උප පොලිස් පරීක්ෂකවරියකට සහ එහි රථවාහන අංශයේ නිලධාරීන් සිවු දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මේ තත්ත්වය නිසා එම රථ වාහන අංශයේ සියලුම නිලධාරීන් නිරෝධායනට යොමුකළ බව ඔහු කීය .
ආසාදිත වූ නිලධාරිනිය සහ නිලධාරීහු සිවු දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කරනු ලැබ සිටිති .
කොරෝනා ආසාදිතයන් හමුවීමෙන් පසු මුළු පොලිස් ස්ථානයම විෂබීජහරණයට ලක් කර ඇත .
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නුවරඑළිය පොලිසියේ පහකට කොරෝනා